බොරු කියන්න එපා බන් , එහෙම අහේනියක් මෙහේ නෑ , ආර්ථික ප්රශ්න තියෙන බව ඇත්ත නමුත් නොකා , නොබී මෙහෙ එකෙක්වත් මැරෙන්නෑ. අනික් කාරණය උන්ට උවමනා රටවල් අරාජික වෙනවා බලන්න. ඒවට සාක්ශි මැදපෙරදිගින් ඕන තරම් හොයාගන්න පුලුවන් , අනිත් කාරණය අපි ගැන තියෙන වෛරය, උන් කියන දේ නාහ යුද්ධය ඉවර කිරීම , අනිත් එක භූමියේ වැදගත් කම.