හිසකට_වෙනත් සිරුරක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mnd තියෙන කෙනෙක්ගෙ හිස බද්ධ කලා කියල ශරීරය වැඩ කරන එකක් නැද්ද සිඞ්හලු ? :confused: :confused:
    එහෙම පුළුවන්නම් ප්‍රොෆෙසර් ස්ටීවන් හෝව්කින්ට ආයෙ නැඟිටින්න තිබ්බ. :oo: :oo:

    මේ සැත්කම සාර්ථක උනොත් දෙවෙනියට ලෝකේ ඒ සැත්කම වෙයි... වෛද්‍ය විද්‍යාව ගොඩක් සුන්දරයි.. අපි විද්‍යාවෙන් උපරිම තැන ඉන්නව නොවෙන්න පුලුවන් ඒත් එතනට යන්න මේ වගේ අවදානම් ගන්න වෙනවා.. පෙනිසිලීන් හොයාගත්තෙත් මේ වගේ තමා..

    මන් හිතන්නේ වෙන්න පුලුවන් සුපිරිම සැත්කම තමා දවසක මොළයක් බද්ධ කරන්න පුලුවන් තරමට වෛද්‍ය වීද්‍යාව දියුණු වීම..එදාට අයින්ස්ටයින්ලත් ආයේ ලෝකයේ උපදීවී..
     

    waligamaya

    Well-known member
  • හදවත යනු පොම්පයකි..
    ඔය පොම්පය වෙනුවට electric පොම්ප හයි කරපු එවුන් ඉන්නව.. පොඩ්ඩක් හොයල බලපන්
    මනස තියෙනේ හදවතේ කියල කියන්නේ ත් නැ අබිදර්මයේ.