හිසකෙස් සුදු වෙනවට බෙහෙත්

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    හිසකෙස් සුදු වෙනවට බෙහෙත්

    මචන්ලා මගේ හිසකෙස් අම්බානක සුදු වෙලා, Treatment එකක් කියපල්ලකෝ,

    මට ආරංචි වුනා olive oil හොදයි කියල, මොකද කියන්නේ කට්ටිය ?
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    mama ganawa olive oil City pharmay eken aran..vergin olive oil...Rs 500
    250ml

    kondeta hodai..konde yannaha..
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Dr. Dath Kibula has found perfect solution with Penel Gedi. Ask for him. Can not find the thread now.