හිසකෙස් සුදු වෙනවට බෙහෙත් මචන්ලා මගේ හිසකෙස් අම්බානක සුදු වෙලා, Treatment එකක් කියපල්ලකෝ, මට ආරංචි වුනා olive oil හොදයි කියල, මොකද කියන්නේ කට්ටිය ?