හිස්තැන් පුරවමු / හොරුඅල්ලමු

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හිස්තැන් පුරවමු / හොරුඅල්ලමු

    1. අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් ගෙනාවේ_________ය.

    2. ඒ සිංගප්පූරු පුරවැසියාව මහ බැංකු අධිපති ලෙස පත්කලේ_________ය.

    3. පලමු මුදල් වංචාවෙන් පසු ඊටත් විශාල වූ දෙවෙනි වංචාව සදහාද ඉඩලබා දුන්නේ_________ය.

    4. රවීව මුදල් ඇමතිකලේ ________ය.

    5. අතීතයේසිට මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහබැංකුව තමන් යටතට පවරාගනු ලැබුවේ_________ය.

    6. වංචාව සිදුවන විට මහබැංකුව තිබුනේ _________ යටතේය.

    7. ආන්දෝලනාත්මක බැදුම්කර වෙන්දේසිය සිදුකිරීමට මොහොතකට පෙර අර්ජුන් මහේන්ද්‍රට දුරකථන ඇමතුම් ලබා දුන්නේ__________ය.

    8. බැදුම්කර වංචාවක් සිදුනොවුනැයි පොත් ලිවුවේ __________ ගේ ඇමතිවරුය.

    9. කෝප් වාර්තාවෙ ෆුට්නෝට් දැම්මේ_________ ගේ ඇමතිවරුය.

    10. කෝප් කමිටුවේ සිටියදී අර්ජුන් ඇලෝසියස්ට කෝල් සියගණනක් ගත්තේ____________ගේ ඇමතිවරුය.

    11. අර්ජුන් ඇලෝසියස්ගෙන් ගෙවල් ගත්තේ ___________ පත්කල මුදල් ඇමතිය.

    12. කෝප් වාර්තාවෙන් වරදකරුවූ අර්ජුන් මහේන්ද්‍රව ආරක්ෂිතව නැවත සිංගප්පුරුවට පිටත්කර හැරියේ__________ය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිස්ටර් ක්ලීන් හෙවත් කොළඹ උගත් හොරා රනිල් වික්‍රමසිංහ

    507849-ranil-wickramasinghepti.jpg

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.මහින්ද
    2.මහින්ද
    3.රනිල්
    4.මහින්ද
    5.රනිල්
    6.රනිල්
    7. not sure
    8.රනිල්
    9.රනිල් and මහින්ද
    10. මහින්ද
    11.මහින්ද
    12.රනිල්