හිස්තැන් පුරවමු / හොරුඅල්ලමු
1. අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් ගෙනාවේ_________ය.
2. ඒ සිංගප්පූරු පුරවැසියාව මහ බැංකු අධිපති ලෙස පත්කලේ_________ය.
3. පලමු මුදල් වංචාවෙන් පසු ඊටත් විශාල වූ දෙවෙනි වංචාව සදහාද ඉඩලබා දුන්නේ_________ය.
4. රවීව මුදල් ඇමතිකලේ ________ය.
5. අතීතයේසිට මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහබැංකුව තමන් යටතට පවරාගනු ලැබුවේ_________ය.
6. වංචාව සිදුවන විට මහබැංකුව තිබුනේ _________ යටතේය.
7. ආන්දෝලනාත්මක බැදුම්කර වෙන්දේසිය සිදුකිරීමට මොහොතකට පෙර අර්ජුන් මහේන්ද්‍රට දුරකථන ඇමතුම් ලබා දුන්නේ__________ය.
8. බැදුම්කර වංචාවක් සිදුනොවුනැයි පොත් ලිවුවේ __________ ගේ ඇමතිවරුය.
9. කෝප් වාර්තාවෙ ෆුට්නෝට් දැම්මේ_________ ගේ ඇමතිවරුය.
10. කෝප් කමිටුවේ සිටියදී අර්ජුන් ඇලෝසියස්ට කෝල් සියගණනක් ගත්තේ____________ගේ ඇමතිවරුය.
11. අර්ජුන් ඇලෝසියස්ගෙන් ගෙවල් ගත්තේ ___________ පත්කල මුදල් ඇමතිය.
12. කෝප් වාර්තාවෙන් වරදකරුවූ අර්ජුන් මහේන්ද්‍රව ආරක්ෂිතව නැවත සිංගප්පුරුවට පිටත්කර හැරියේ__________ය.