හිස්බුල්ලා සහ හිස් උපවාස පුස් පඩය
හිස්බුල්ලාට ඔය ආන්ඩුකාරකම පඩේකටවත් වැඩක් තියෙන එකක් නෙවෙයි. හිස්බුල්ලා ඕකෙන් ගියාට පස්සේ වෙන එකකට සෙට් වෙයි.රිෂාඩ් අස් උනත් එයාගේ අඩුවට ඊටවඩා අන්තවාදියෙක් පත් වෙන්නත් පුලුවන්.අසාද් සාලි කියන්නේ මැම්බර් කෙනෙක්.නාගරික මංත්රී කෙනෙක් පුම්බලා ගත්තේ සිරා මිසක් වෙන කවුද?ඕකුන් තුන්දෙනාට ඇමතිකම් නැති උනා කියලා රටට ලැබෙන වාසියකුත් නෑ අවාසියකුත් නෑ. චීවරදාරියෙක්ගේ පුස් පඩයක් විතරයි.අඩුම ගානේ උපවාසයක් කරපන් විල්පත්තුව කපන එක නවත්තලා ජනාවාස ඉවත් කරනකම් ම්රාන්තික උපවාසයක්.අඩුම ගානේ පරිසරයටවත් වැඩක් තියෙනවා.මේක දේශපාලනය අභිලාශය කර ගත්ත හිස් ගන්යෙක්ගේ හිස් පඩයක් විතරයි.