මේක මට තිබුන බං, කාලයක් දුක්වින්ද, නවලෝකෙ Dr. කොල්වින් සමරසිංහ සර්ට පෙන්නුව, රිපෝර්ට් වගයක් අරන් එන්න කිව්ව(MRI, Xray, blood....etc),(ඒ වෙනකන් බොන්න බෙහෙතුත් දුන්න සති 2කට)
රිපෝර්ට් ටික බලල මාසෙකට බෙහෙත් දුන්න,
දැන් හොඳයි, රෑට නාන්න, සීතල ජාති කන්න නිදිමරන්න යන ඒව කරන්න එපා,
තව දෙයක් කිව්ව හුමාලෙ අල්ලන්න කිව්ව හෙම්බ හැදුන හැම වෙලවෙම...
Dr. Colvin thawama channeling karanawada ban?
