මේ ලඟදි මේකේ ත්‍රෙඩ් එකක් වැටුන නේ Poll එකක් එක්ක "උඹල තාමත් ඡන්දේ දෙන්නේ මේ ආණ්ඩුවටද" වගේ මොකක්ද ප්‍රශ්නයක් අහල ? ඇත්ත කියපන් , ඒක දැකල නේද ආයේ කුලප්පු වුනේ ?![]()
මෙයත් චරිත දෙකක් තිබුන මිනිහෙක්. එකක් ඕක. අනික මල් වට්ටිය උස්සන් පන්සල්ගානෙ යන එක.
Naki maina...මෙයත් චරිත දෙකක් තිබුන මිනිහෙක්. එකක් ඕක. අනික මල් වට්ටිය උස්සන් පන්සල්ගානෙ යන එක.
තව ඒවගේ එකෙක් මතක් උනොත් කියපන්
Pissuda manussayo... mama job eka maru kala..me dawas wala wada wadiyi..