ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,448
    8,602
    113
    ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි

    සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වාර්තා වෙයි.

    වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී ඇත.

    වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර බිරිඳගේ සිරුර ලදු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන ඇත.

    සිද්ධියෙන් ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් වන 32 හැවිරිදි සුගීර්තරන් ස්වර්ණලතා නම් වෙයි.

    සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් පවතින බවත් පොලීසිය පවසයි.
    සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    අරූට තදම වෙලා වගේ. හැබැ‍යි තද වෙද්දි නෙවේ බුරුල් වෙද්දියි රිදෙන්නෙ. කාගෙ හරි ජීවිතයක් නෙ. පව්
    ☝️
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    සුවර් එකට ලමයා මුගේ නෙමෙයි කියල මීටර් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Jihadi john

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුවර් එකට ලමයා මුගේ නෙමෙයි කියල මීටර් වෙන්න ඇති.
    නිව්ස් එකක තිබ්බා මූ කියනවා කියලා ළමයා ඉස්කෝලේ කොල්ලෙක්ගේ කියලා. මෑරුණ ගෑණු කෙනා ටීච කෙනෙක්ලු. කවුරු හරි පත්තු කරපු ගින්නක්ද දන්නේ නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    නිව්ස් එකක තිබ්බා මූ කියනවා කියලා ළමයා ඉස්කෝලේ කොල්ලෙක්ගේ කියලා. මෑරුණ ගෑණු කෙනා ටීච කෙනෙක්ලු. කවුරු හරි පත්තු කරපු ගින්නක්ද දන්නේ නෑ.
    මෙහේ ටීචර්ලත් දැන් අමෙරිකාවේ ලෙවල් එකටම ඇවිල්ලාද 🫤
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහේ ටීචර්ලත් දැන් අමෙරිකාවේ ලෙවල් එකටම ඇවිල්ලාද 🫤
    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    නිව්ස් එකක තිබ්බා මූ කියනවා කියලා ළමයා ඉස්කෝලේ කොල්ලෙක්ගේ කියලා. මෑරුණ ගෑණු කෙනා ටීච කෙනෙක්ලු. කවුරු හරි පත්තු කරපු ගින්නක්ද දන්නේ නෑ.
    mama
    kiwwe 🙁
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    සුවර් එකට ලමයා මුගේ නෙමෙයි කියල මීටර් වෙන්න ඇති.
    ගෑනිත් උගේ මූනටම කිව්වද දන් නෑ ඔච්චර මලපයින්න
     
    • Like
    Reactions: Siriusthevirus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    ගෑනිත් උගේ මූනටම කිව්වද දන් නෑ ඔච්චර මලපයින්න
    naha ban demallu ohoma thami. Thamil film wala unat un manne aran thami enne fight ekekdi. kelinma kotanawa.