හිස~තෙල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    562116_10150697602968687_262652798686_9653249_98025610_n.jpg



    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාව නාථ දේවාල භූමියේ දී පැවැත් වුනි....

    මෙහි දී, මෙම උත්සවයට සමගාමීව, ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ඇතුන්ගේ හිස තෙල් ගෑමේ උත්සවය ද පැවැත් විම විශේෂත්වයක් ගෙන තිබුනි...


    To Read More visit: http://www.sridaladamaligawa.lk/si/node/154