හිස දෙකක් සහිත දරු උපතක්
හිස දෙකක් සහිත දරු උපතක්
2015-11-19
===============
හිස දෙකක් සහිත බිලිඳියක් බංගලාදේශයේ උපත ලබා තිබේ. බිලිඳියට හිස් දෙකක් පිහිටා ඇති නමුත් ශරීරයේ සෙසු අවයව සාමාන්‍ය දරුවෙකුගේ මෙන් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.
බිලිඳාට ඔළු දෙකෙන්ම හුස්ම ගැනීමට හැකිවුවත් බිලිඳාට ඇත්තේ එක සිරුරකක් හෙයින් ඔවුන් වෙන් කළ නොහැකි බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණි.
බිලිඳා සහ මව සතියක් පමණ යන තෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගත්තත් හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් බිලිඳා මියගොස් තිබේ.
එම බිලිඳා දැක බලාගැනීම සඳහා ඩකා හි රජයේ රෝහලට විශාල පිරිසක් එක්රැස් වී ඇති තිබේ.
මෙවන් දරු උපතක් සිදුවන සම්භාවිතාව වන්නේ දරු උපත් ලක්ෂයකින් එකක් වන අතර එම දරුවා මියයාමේ සම්භාවිතාව 60% කි.