හිස දෙකක් සහිත දරු උපතක්

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
හිස දෙකක් සහිත දරු උපතක්

හිස දෙකක් සහිත දරු උපතක්
2015-11-19
===============

හිස දෙකක් සහිත බිලිඳියක් බංගලාදේශයේ උපත ලබා තිබේ. බිලිඳියට හිස් දෙකක් පිහිටා ඇති නමුත් ශරීරයේ සෙසු අවයව සාමාන්‍ය දරුවෙකුගේ මෙන් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

බිලිඳාට ඔළු දෙකෙන්ම හුස්ම ගැනීමට හැකිවුවත් බිලිඳාට ඇත්තේ එක සිරුරකක් හෙයින් ඔවුන් වෙන් කළ නොහැකි බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණි.

බිලිඳා සහ මව සතියක් පමණ යන තෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගත්තත් හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් බිලිඳා මියගොස් තිබේ.

එම බිලිඳා දැක බලාගැනීම සඳහා ඩකා හි රජයේ රෝහලට විශාල පිරිසක් එක්රැස් වී ඇති තිබේ.

මෙවන් දරු උපතක් සිදුවන සම්භාවිතාව වන්නේ දරු උපත් ලක්ෂයකින් එකක් වන අතර එම දරුවා මියයාමේ සම්භාවිතාව 60% කි.


12234932_705565479545470_5494378591129749445_n.jpg


12279028_705565499545468_8603756159875560927_n.jpg
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado mehema scene wenawada ban?
    Hebai ara tika kaalayakata issella ohoma scene ekak wechcha kello dennek hitiya middle east rataka hebai unge body 2k merge wela tibune ekata.Maara scene eka hebai mekanan:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මැරුණ එක හොඳයි. නැත්නම් ඉස්සරහට කොහොම ලෝකෙට මූණ දෙන්නද? පව් ඉතින්