හිහි හී....

topkollek

Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට ඔහොම බයිසිකල් යනව දකින කොට තරහ යනවා. ඒක ඉරිසියාවද?:dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපේ මිනිස්සුන්ගේ ඇති නීති ගරුකත්වයක් නෑ බන්.:no: දඩ කොලේට ඇති බයට නීති පිලිපදිනවා මිසක්!!!:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මම ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට ඔහොම බයිසිකල් යනව දකින කොට තරහ යනවා. ඒක ඉරිසියාවද?:dull:

    හැමෝටම පොදු එක සාධාරණ අවස්ථාවක් නෑ නේ බං මේ ලෝකෙ..
    අපි කොහොම හරි කැපවීම් කරල එක සම්මුතියකට එන්ඩ ඕන..
    නැත්තං හැම දාම වාද විවාද කර කර තමා ඉන්ඩ වෙන්නෙ..
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට ඔහොම බයිසිකල් යනව දකින කොට තරහ යනවා. ඒක ඉරිසියාවද?:dull:

    ඒක ඉරිසියාව
    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මම ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට ඔහොම බයිසිකල් යනව දකින කොට තරහ යනවා. ඒක ඉරිසියාවද?:dull:

    අනේ මංද උඹ මොකක් අදහස් කළාද කියල ?
    මං හිතපු දේ නෙමේ වගේ.. :rofl:
    උඹට ඊරිසිය හිතුණෙ බයික් කාරයො කොහොම හරි ට්‍රැෆික් අස්සෙන් දාල ගෙදර යන එක ගැනද ?
    :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට ඔහොම බයිසිකල් යනව දකින කොට තරහ යනවා. ඒක ඉරිසියාවද?:dull:

    මම දන්නවා එක ඉරිසියාවක් නෙවෙයි මගේ යාලුවෝ ගොඩක් බයික් පදිනවා මත් හදිඩියට බයික් එක ඉල්ලන් යනවා ඉස්සර වහනේ කරකවනන් වෙලා නැති ගමන්, එත් මචන් වහන එලවන උන් දන්නවා බ්ලයින්ඩ් ස්පොට් එකකදි කාර් එකේ බද හරිය අපි උරහිසෙන් බලනන් ඔන වෙලවල් තියෙනවා කන්නාඩි වලින් පෙන්නේ නැති ඉතින් බයික් එන ස්පීඩ් එකට අපි ඔවර් ටෙක් එකක් ගත්තොත් හැප්පෙන්න ඉඩ වැඩි සහෝ එකයි කියක් නම් අනතුරුවලින් මැරෙනවද අපෙ අහිංසක කොල්ලෝ මගේ හොදම යාලුව බයික් ඇක්සිඩන් එකකින් නැති වුනා එ ලෙවල් රිසල්ට් එනන් නිවඩු කාලේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ඉරිසියාව
    :)

    අනේ මංද උඹ මොකක් අදහස් කළාද කියල ?
    මං හිතපු දේ නෙමේ වගේ.. :rofl:
    උඹට ඊරිසිය හිතුණෙ බයික් කාරයො කොහොම හරි ට්‍රැෆික් අස්සෙන් දාල ගෙදර යන එක ගැනද ?
    :lol:

    මම පුලුවන් හැම වෙලාවකම නීති ගරුකව ඉන්න උත්සාහ කරනව. මාර්ග නීති කඩන්නෙම නැති තරම්. ඒත් මාර්ග නීති කඩන අය ඉක්මනට ගෙදර යනව. ඒ ගැන මට තරහක් / කලකිරීමක් එනව. :dull:

    ඔය විඩියෝවෙ බයික්කාරයො තනි ඉර කපල යනව
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගොඩාක් කාර් කාරයෝ හිතන් ඉන්නේ දකුණු පැත්ත තියෙන්නේ උන්ට කියලා. උන් මලාට වමට ගන්නේ නෑ පස්සෙන් එනුන් යන්න ඕනේ අනික් පැත්තෙන්.

    මේ කිව්වා කතාව මෙතනට අදාල නැත
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්න පුළුවන් තැනින් කොහොම හරි දාලා යන්න තමා බං මොකා උනත් බලන්නෙ.. ට්‍රැෆික් එකේ හිරවෙලා හිටපු උන් දන්නව ඇති ඒකෙ තියෙන දුක.. එන තරහ..:lol: