හි*විලා-ගියා

Rasika Online

Member
Aug 26, 2017
45
3
0
හදීසියෙ ට්‍රාන්ස්ෆර් එකක් ආවා. දැනට වැඩ කරන තැන ලඟ පාත තිබෙන බිල්ඩින් එකක තමයි අලුත් තැන තියෙන්නේ, මට බැහැ කියන්න අයිතිය තියෙන නිසා මම බෑ කිවත් ඒගොල්ලො යන්නම ඕනේ කියලා බල කළා. මම දන්නෑ මොනවා කරන්නද කියලා, මට කන්නවත් නිදාගන්නවත් බැහැ. ඒ තරම් මගේ ඔලුවට බරක් මේක. මට විශාධය හා ඇන්ක්සයටි දරුණුවට තියෙනවා, ඉතින් මේ මාරුව නවත්තගන්න නම් මට බොස්ට කියන්න වෙනවා මම මානසිකව රෝගීයි කියලා, ඒත් ඒක කිව්වාම මිනිහා මාව අස් කරන්න ඉඩ තියෙනවා. මට කෙලවිලා තියෙන්නේ. කියහල්ලා මොකක්ද කරන්න තියෙන්නේ කියලා.

I've got a transfer to another department at my job. It's located at another building near my current service station. Since I have the right to refuse i did, but they ignored my protests and insisted that i must accept it. I don't know how to react, i can't sleep nor eat.. it has put that much of weight on my mind. I have clinical depression ans severe social anxiety so in order to stop this unexpected transfer i will have to tell my boss that i am mentally ill but the problem is he might fire me for being mentally ill. I am fucked. Please tell me what to do.
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ෆකාට එකම නගරේ වෙනින් බිල්ඩිමකට මාරු වෙනකොට ඉකිල ගියා වගේ දැනෙනවනම් , ටීචින් හරි පොලිසියේ, හමුදාවේ, විශේෂයෙන් රජයේ සේවය කරන ගමන් හද්ද ඩොටේ යවනවා වගේ එකක් සෙට්වුනාණන් අහන පරක්කුවට ගූ ගිහිං මැරෙන්නේ.....:rofl::P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ෆකාට එකම නගරේ වෙනින් බිල්ඩිමකට මාරු වෙනකොට ඉකිල ගියා වගේ දැනෙනවනම් , ටීචින් හරි පොලිසියේ, හමුදාවේ, විශේෂයෙන් රජයේ සේවය කරන ගමන් හද්ද ඩොටේ යවනවා වගේ එකක් සෙට්වුනාණන් අහන පරක්කුවට ගූ ගිහිං මැරෙන්නේ.....:rofl::P

    :rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,613
    25,508
    113
    මේ ෆකාට එකම නගරේ වෙනින් බිල්ඩිමකට මාරු වෙනකොට ඉකිල ගියා වගේ දැනෙනවනම් , ටීචින් හරි පොලිසියේ, හමුදාවේ, විශේෂයෙන් රජයේ සේවය කරන ගමන් හද්ද ඩොටේ යවනවා වගේ එකක් සෙට්වුනාණන් අහන පරක්කුවට ගූ ගිහිං මැරෙන්නේ.....:rofl::P

    :lol:
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    Huththo mama dan 6 years 3 outstation branch wada karanawa.okkoma gedara idan 100km eha.kawadawath hometown wada karala na.ohoma thamayi bn jeewithe. Samahara wita ehema wena 1th hofayi.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔක සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්. ඔ්කට කියන්නේ ‘‘ස්ථානීය ආලය’’ කියල.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    මූ කියන එක උබලා තේරුම් අරගෙන නෑ හරියට මූ කියන්නේ උට වෙනත් තැනකට ගිහිල්ල එතන ඉන්න උන් එක්ක fit වෙන්න බෑ කියලා because of social anxiety , උබ ඕක ගැන එච්චර හිතන් නැතුව transfer එක ගනින් ඕක හරියයි .;);)