හදීසියෙ ට්‍රාන්ස්ෆර් එකක් ආවා. දැනට වැඩ කරන තැන ලඟ පාත තිබෙන බිල්ඩින් එකක තමයි අලුත් තැන තියෙන්නේ, මට බැහැ කියන්න අයිතිය තියෙන නිසා මම බෑ කිවත් ඒගොල්ලො යන්නම ඕනේ කියලා බල කළා. මම දන්නෑ මොනවා කරන්නද කියලා, මට කන්නවත් නිදාගන්නවත් බැහැ. ඒ තරම් මගේ ඔලුවට බරක් මේක. මට විශාධය හා ඇන්ක්සයටි දරුණුවට තියෙනවා, ඉතින් මේ මාරුව නවත්තගන්න නම් මට බොස්ට කියන්න වෙනවා මම මානසිකව රෝගීයි කියලා, ඒත් ඒක කිව්වාම මිනිහා මාව අස් කරන්න ඉඩ තියෙනවා. මට කෙලවිලා තියෙන්නේ. කියහල්ලා මොකක්ද කරන්න තියෙන්නේ කියලා.
I've got a transfer to another department at my job. It's located at another building near my current service station. Since I have the right to refuse i did, but they ignored my protests and insisted that i must accept it. I don't know how to react, i can't sleep nor eat.. it has put that much of weight on my mind. I have clinical depression ans severe social anxiety so in order to stop this unexpected transfer i will have to tell my boss that i am mentally ill but the problem is he might fire me for being mentally ill. I am fucked. Please tell me what to do.

kallakwath innawada oke