~~//...හි..හී..හු..හූ...අපිට 100 යි...ඇමතිට..180 යි..????

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...හි..හී..හු..හූ...අපිට 100 යි...ඇමතිට..180 යි..????



[FONT=&quot]හි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]හී[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]හු[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]හූ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]අපිට[/FONT][FONT=&quot] [/FONT]100 [FONT=&quot]යි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඇමතිට[/FONT][FONT=&quot]..[/FONT]180 [FONT=&quot]යි[/FONT][FONT=&quot]..[/FONT]???


 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මොනා කරන්නද බන් vip අයට ස්පීඩ් ලිමිට් නෑ . අනික මූට පට්ට වාහනයක් තියෙන්නේ බෙන්ස් එකක් මූ තනියම තමයි ඕක එලවගෙන එන්නේ මම දවසක් දැක්කා පොර නුවරඑලියේ ඇවිත් ඉන්නවා තනියම කාර් එකේ පොර එදත් පට්ට ස්පීඩ් එකෙන් යන්න ගියා.

    page-2-2010-aston-martin-v8-vantage-roadster-vs.-2009-mercedes-benz-sl63-amg.jpg


    මේ වගෙ භාන්ඩයක් තියෙන්නෙ හරියටම මොඩල් එක මතක නෑ
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මිස්‌ටර් බණ්‌ඩාරට ප්‍රශ්ණ කීපයක්‌....???

    1.වෙල්ගම ඇමතිතුමා 180 ට යනකොට අහුවුනේ නැද්ද ?
    2.මැති ඇමතිලට මේ අදිවේගී මාර්ගයේ වේග සීමා නැද්ද ?
    3.තියනවනම් 180 ට ගිහින් නීතිය කඩපු මේ ඇමතිට විරුද්ද්දව ගන්න ඇක්‌ෂන් එක මොකක්‌ද ?
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මිස්‌ටර් බණ්‌ඩාරට ප්‍රශ්ණ කීපයක්‌....???

    1.වෙල්ගම ඇමතිතුමා 180 ට යනකොට අහුවුනේ නැද්ද ?
    2.මැති ඇමතිලට මේ අදිවේගී මාර්ගයේ වේග සීමා නැද්ද ?
    3.තියනවනම් 180 ට ගිහින් නීතිය කඩපු මේ ඇමතිට විරුද්ද්දව ගන්න ඇක්‌ෂන් එක මොකක්‌ද ?

    යකෝ මේවට ඇක්‌ෂන් ගන්න ගිහින් මගේ ජොබ්ස්‌ එකට කෙලවුනාම මගේ පවුල නඩත්තු කොරන්නේ උඹේ බාප්පද...??????????????????????????????????????????????????????????????????
    -මිස්‌ටර් බණ්‌ඩාර
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අම්මට හුඩු... වෙල්ගමයා 180 ට ගියා.. අඩෝ මම යන්නම් 240 ට.
    - මර්වින් සිල්වා