හීකී හීකී හීකීස්

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    හීකී හීකී හීකීස්

    එතකොට පෙනෙයි :eek::P:lol:

    “අද අහසෙ එක තරුවක් වත් පේන්ඩ නැහැ නේද මනෝරි” සති අන්තයේ තම පෙම්වතිය බැලීමට ගිය තිලංක ඔවුන්ගේ නිවෙස ඉදිරිපිටට බංකුවක වාඩි වී සිටියදී රාත්රි අහස දෙස බලා කීවේ ය.
    “අපි ඉක්මනට බඳිමු අනේ. එතකොට තරු පෙනෙයි...” මනෝරි, නිලංකගේ සුරත වෙලා ගනිමින් කීවා ය.
    :rofl::P:rofl:

    කීයෙව්වද.. මොකද හීතෙන්නේ.. හොදනම්,comment හරී Rep+ දාලා යන්න අමතක නොකරන්න.නෑත්නම් bump පාරක් වත් දාලා යන්න.Machan.
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    :sorry::sorry::sorry::sorry: අම්මපා ඇත්ත ඕයි....................... දවල් තරු පෙනවා බැන්දට පස්සේ..........:baffled::baffled::baffled::baffled::baffled:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ස්ටාර්