හීට් වේව් එක ගිහින් ඉවරයිද?

AnuradhaRa

Well-known member
  • ඒසී එකේ ඉන්න පුලුවන් නිසා මම අදත් මැසිම උස්සන් යන්න ඉන්නෙ හදන්න.
    අවුල මොකේද ඇත්තටම තියෙන්නෙ
    අපිවත් දැනුවත් කරන්න ;)
     
    • Sad
    Reactions: Heshan Daminda

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    සදුදට ඔපිස් යනෝ දවස් පහම යනවා මේ පාර 18C වගේ ඉන්න පුළුවන් චිල් එකේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අවුල මොකේද ඇත්තටම තියෙන්නෙ
    අපිවත් දැනුවත් කරන්න ;)
    දැන් තනි රැම් එක ගහලා ෆිල්ම් එකක් ප්ලේ වෙන්න දැම්මා ආයෙ රීස්ටාර්ට් වෙනකන්.
     
    • Like
    Reactions: AnuradhaRa