හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය
පසුගිය 22 වැනිදා ඇමරිකාවට මහා පරිමාණ සුළි කුණාටුවක් හමා ආවේ ය.
මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ,
ඊසානදිග ඇමරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී ගියේ ය.
මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්,
මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද
හීතල දරාගත නො හැකිව උන්හිටි ගමන් ගල් ගැහුණේ ය.
මුහුදු රළ, රළ විදිහට ම නැවතී ඉන්නට තීරණය කළේ ය.
දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන,
හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම්
උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන
ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.
හොඳයි නම් සැළකුවාට වරදක් නැත
ඉස්සුවේ මෙතනින්

Last edited: