හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය

    පසුගිය 22 වැනිදා ඇමරිකාවට මහා පරිමාණ සුළි කුණාටුවක් හමා ආවේ ය.
    මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ,
    ඊසානදිග ඇමරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී ගියේ ය.


    මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්,
    මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද
    හීතල දරාගත නො හැකිව උන්හිටි ගමන් ගල් ගැහුණේ ය.

    මුහුදු රළ, රළ විදිහට ම නැවතී ඉන්නට තීරණය කළේ ය.
    දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන,
    හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම්
    උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන
    ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.



    12570992_10201121180747231_1151272354_n.jpg


    12596408_10201121180467224_1931604793_n.jpg


    12625738_10201121180267219_802684424_n.jpg


    12625922_10201121180627228_1764922577_n.jpg


    12633052_10201121180867234_1367239594_o.jpg


    හොඳයි නම් සැළකුවාට වරදක් නැත :P

    ඉස්සුවේ මෙතනින්

     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E