හීතල වැඩි කමට රෑට සැට් වෙනවද?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    kush kiyanne paste ekak wage ekak da natinam flower ekak da machan
    Kus kus
    IMG-20221208-WA0001.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සීතල වැඩියි නම්, අතේ සල්ලි තියෙනවා නම් හොඳ brand එකක කේතලයක් ගත්තා නම් ඇති.
     
    • Haha
    Reactions: Honey Bunch

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,682
    113
    අරක එවපිය

    අඩුගානෙ විස්කි එකක් කියපන් කාලවල් නෑනෙ?
    ------ Post added on Dec 8, 2022 at 6:42 PM
    V&A බාගයක් ගනින්... ඒකෙන් බාගයක් බීපං.. නීට් 50ml ශොට් එකකට අයිස් කැට දෙකක් දාල ගසපන්.. දන්න තරමින් මේකෙ කාල නෑ
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ගහල නෑ... සීතලේ මූණ එල්ලගෙන ඉදලා දැන් තමයි සිහිය ආවේ
    ඔතාගෙන ගියපු කුශ් පාර ගැහුවද ලොක්කා :lol: ට්‍රයි එකක් දීලා බලපන් ආතල් එකක් තියෙනවා ඈ රෝස පෙති එක්ක ,සෙට් එකක් එක්ක ඉන්න වෙලාවක පුලුවන්නම් මොරොක්කන් පාරක් එක්ක කුශ් මික්ස් කරලා ගහලා බලන්න ට්‍රැක් පනිනවා ඈ හිටු කියලා :P තනියම ගැහුවොත් නම් ට්‍රැක්ම තමා :lol:
     
    • Love
    Reactions: ML1987

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    ඔතාගෙන ගියපු කුශ් පාර ගැහුවද ලොක්කා :lol: ට්‍රයි එකක් දීලා බලපන් ආතල් එකක් තියෙනවා ඈ රෝස පෙති එක්ක ,සෙට් එකක් එක්ක ඉන්න වෙලාවක පුලුවන්නම් මොරොක්කන් පාරක් එක්ක කුශ් මික්ස් කරලා ගහලා බලන්න ට්‍රැක් පනිනවා ඈ හිටු කියලා :P තනියම ගැහුවොත් නම් ට්‍රැක්ම තමා :lol:
    morroncan ekath oya wageda