හීනමානයෙන් පෙලෙන කෙනෙක් හරි කැමතියි තමන්ගේ තත්වේ උඩදාගන්න තමන් අනිත් අයට වඩා හොඳයි වැඩ කරලා තියෙනවා අනිත් අයට, මං කරපු සේවාවෙන් බිඳක්වත් අනිත් අය කරල නෑ වගේ කතා කිය කිය යනවා.