හීනයක් දැකලා බය උනා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ඒ උඹත් මේක දා ගනින්කෝ බන්. හීනයක් ගැන හිතන්න එපා බන්. හීනෙ දැක්ක එච්චරයි. හීන වලින් මොකුත් කියන්න බෑ. ඕවා බොරු කතා. 🤷🏻‍♂️

    vA0X9i.jpg

    ලපයක් දැක්කා කියන්නේ උඹට ලබන මැතිවරණයට මාලිමාවෙන් nominations ලැබෙනවා කියන එක
    උඹත් කැමති නම් මේ avatar එක දා ගනින්. 🥹
    hJxqki.jpg

    ------ Post added on Dec 23, 2025 at 9:30 AM
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    ඒ උඹත් මේක දා ගනින්කෝ බන්. හීනයක් ගැන හිතන්න එපා බන්. හීනෙ දැක්ක එච්චරයි. හීන වලින් මොකුත් කියන්න බෑ. ඕවා බොරු කතා. 🤷🏻‍♂️

    vA0X9i.jpg

    උඹත් කැමති නම් මේ avatar එක දා ගනින්. 🥹
    hJxqki.jpg

    ------ Post added on Dec 23, 2025 at 9:30 AM
    දැම්මා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මන් නම් නයි ගැරඩි නෙවෙයි පොඩි හාල් දන්ඩෙක් දැක්කත් මාර බයක් තියෙන්නේ.

    ඒ හින්දමද මන්දා මටත් හීනෙන් ගොඩක් වෙලවට නයි පේනවා
    මේක දාලා පැය කිහිපයයි ගියේ.

    හදියට ගමනක් යන්ඩ ලැස්ති වෙලා එලියට බහිද්දි අඩි 3,4ක් දිග සර්පයියෙක් පෑගෙන්ඩ ගියා. සතා මොකාද කියලා බැලුවෙ නෑ . වලිගෙ පෑගෙන්ඩ ගිය පාර පැන්නා පැනිල්ලක් කකුලේ ඇඟිලි 2ක් තුවාලයි. බිත්තියක වැදිලා අතත් සීරුනා. පන එපා කියලා දුවලා පස්සෙ හිමීට පොල්ලකුත් අරන් ඇවිත් බලද්දී ගැරඩියෙක්.
    පොල්ල ගෙනාවේ මගෙ ආරක්ශාවට මිසක් හින්සා කරන්ඩ නෙවෙයි ප්‍රෙන්ස්. මන් ගූ බයයි ඕකුන්ට.
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    මේක දාලා පැය කිහිපයයි ගියේ.

    හදියට ගමනක් යන්ඩ ලැස්ති වෙලා එලියට බහිද්දි අඩි 3,4ක් දිග සර්පයියෙක් පෑගෙන්ඩ ගියා. සතා මොකාද කියලා බැලුවෙ නෑ . වලිගෙ පෑගෙන්ඩ ගිය පාර පැන්නා පැනිල්ලක් කකුලේ ඇඟිලි 2ක් තුවාලයි. බිත්තියක වැදිලා අතත් සීරුනා. පන එපා කියලා දුවලා පස්සෙ හිමීට පොල්ලකුත් අරන් ඇවිත් බලද්දී ගැරඩියෙක්.
    පොල්ල ගෙනාවේ මගෙ ආරක්ශාවට මිසක් හින්සා කරන්ඩ නෙවෙයි ප්‍රෙන්ස්. මන් ගූ බයයි ඕකුන්ට.
    මාත් පට්ට බයයි ඕකුන්ට.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,212
    8,025
    113
    Galaha
    ඊයේ රෑ මම හීනෙන් දැක්කා මම අයිස් වගයල් ලඟ තියන් ඉඳල පොලිස් බල්ලෝ මාව පන්නනව මම පාලමක් අස්සෙ හැංගිලා හිටියා. මම ජීවිතේට අයිස් මොනවගේද කියලවත් දැකල නෑ හැබැයි. අන්තිමට පොලිසියෙන් ඇවිල්ල පිටට එකක් දීලා මව අල්ලගන්නකොටම පොඩි එකා පිටට ගහල මට ඇහැරුනා. :sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඊයේ රෑ මම හීනෙන් දැක්කා මම අයිස් වගයල් ලඟ තියන් ඉඳල පොලිස් බල්ලෝ මාව පන්නනව මම පාලමක් අස්සෙ හැංගිලා හිටියා. මම ජීවිතේට අයිස් මොනවගේද කියලවත් දැකල නෑ හැබැයි. අන්තිමට පොලිසියෙන් ඇවිල්ල පිටට එකක් දීලා මව අල්ලගන්නකොටම පොඩි එකා පිටට ගහල මට ඇහැරුනා. :sorry:
    ෆ්‍රිජ් එක ඇතුලේ නිදාගන්ඩ එපා