අඩෝ හීනයක් දැක්කා. බය වෙලා ඇහැරුනා. මට ලේසියකට හීන පේන්නේ නෑ. තාම ගැහෙනවා මාව.
ගේ ඉස්සරහා කළු නයෙක් හිටියා... හෙමින් මගේ පස්සෙන් ආවා. මං ඉස්සරහා දොර වහන්න හදනකොට මට වහන්න බැරි උනා නයා තල්ලු කරගෙන ඇතුලට ආවා. මං මගේ කාමරේට ගියා. ඇඳ උඩට නැග්ගා. අම්මට කෑ ගැහුවා. අම්මා ආවේ නෑ. නයා කාමරෙටත් ආවා. පෙනේ පුප්පන්න හදනකොට මන් ඇඳේ රෙද්ද උගේ ඇගට විසි කරලා දිවුවා. එතකොටම ඇහැරුනා.