හීනය සැබෑ වෙලා - අපි දැන් අපේ වෙලා

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
0002043B.gif

Last edited:

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    sudu pusa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතු‍ටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්‍රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!:):):):):):)

    :yes::yes::yes::yes::yes:
    magenuth සුභ පැතුම්
    මචං...........
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Real Love kiyanne okata ban...........Aurudu gaaaanakin ahapu Sirama Love Story eka.....Congrtz machan
     
    අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතු‍ටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්‍රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!:):):):):):)

    :yes::yes::yes:

    Sirawata macha