ෂාහ්හ්හ්හ්හ්......කාලෙකින් ඇහුව මරුම ස්ටෝරියක්....කවුරුහරි සතුටින් ඉන්න්නවා නම් එච්චරයි...එළ එළ...ඔහොම යමු........
දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!
Super ban... SIra kathawak










අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතුටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.......දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!![]()

