හීනය සැබෑ වෙලා - අපි දැන් අපේ වෙලා

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
මට තියන අප්සෙට් එක තමා දැන් තව එකෙක් ත්‍රෙඩ් එකක් දායිද දන්නෙනැහැ උගේ කෙල්ල උගේ යාළුවා එක්ක ගියා කියලා.....පව්ලක් කඩල නෙමේ නං ඕක කරගත්තේ කොල්ලා උබට ජයම වෙන්න ඕනේ......
 
May 10, 2010
325
34
0
Kadawatha
මට තියන අප්සෙට් එක තමා දැන් තව එකෙක් ත්‍රෙඩ් එකක් දායිද දන්නෙනැහැ උගේ කෙල්ල උගේ යාළුවා එක්ක ගියා කියලා.....පව්ලක් කඩල නෙමේ නං ඕක කරගත්තේ කොල්ලා උබට ජයම වෙන්න ඕනේ......

ආ මගේනෙ වැ‍රැද්ද... මම කිව්වෙ නහැනෙ යාලුවා මොකද කලේ කියලා. යාලුවා කෙල්ල එක්ක යාලුවෙලා හිටියෙ සති දෙකයි. කෙල්ලව සති දෙකකින් අත ඇරලා වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා.. ඊට පස්සෙත් අවුරුද්දකට විතර පස්සෙ තමයි කෙල්ල මට call කලේ..
 
Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ෂාහ්හ්හ්හ්හ්......කාලෙකින් ඇහුව මරුම ස්ටෝරියක්....කවුරුහරි සතුටින් ඉන්න්නවා නම් එච්චරයි...එළ එළ...ඔහොම යමු........