හීන් තුඩු කලිත්තා RIP!!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හීන් තුඩු කලිත්තා ගෝලීයව වඳ වී ගිය පක්ෂියෙකු ලෙස නම් කෙරේ.
    සැක සහිත වාර්ථාවක් ලෙස කලක් ශ්‍රී ලාංකේය පක්ෂි ලැයිස්තුවට ඇතුළත් කර තිබූ Slender-billed Curlew (Numenius tenuirostris), හීන් තුඩු කලිත්තා පක්ෂි විශේෂය නවතම විද්‍යාත්මක ප්‍රකාශනයකින් ගෝලීය වශයෙන් වඳ වී ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.







    320
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මේවා හෙන අපරාද, තව ටික කාලෙකින් කොටියා, අලියා වගේ සත්තුන්ට වෙන්නෙත් මේක :(
    මුන්ටනම් මිනිස්සුන්ගෙන් තර්ජනයක් තිබිලා නෑ මන් හිතන්නෙ..ඇයි දන් නෑ වඳ්අ වෙලා ගියෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    චීනයේ තමයි ලොකුම කුරුළු සංහාරය සිදු උනේ.

    මාවෝ සේතුගේ කාලේ වගා විප්ලවයට.
     
    • Like
    • Sad
    Reactions: vito and NRTG