හීන් තුඩු කලිත්තා ගෝලීයව වඳ වී ගිය පක්ෂියෙකු ලෙස නම් කෙරේ.
සැක සහිත වාර්ථාවක් ලෙස කලක් ශ්‍රී ලාංකේය පක්ෂි ලැයිස්තුවට ඇතුළත් කර තිබූ Slender-billed Curlew (Numenius tenuirostris), හීන් තුඩු කලිත්තා පක්ෂි විශේෂය නවතම විද්‍යාත්මක ප්රකාශනයකින් ගෝලීය වශයෙන් වඳ වී ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.