හීන් දාඩිය දැම්මා...
[FONT="]හීන් දාඩිය දැම්මා...[/FONT]
[FONT="]අද උදේ අස්ගිරිය පාරේ කහ ඉර ළග ට්‍රැෆික් අයියා බරටම වැඩ... කහ ඉර ටිකක් ඈතින් ඉස්කූල් වෑන් එකක් නැවත්තුවා.... පුංචි කොලූ ගැටයෙක් ([/FONT]1 - 2[FONT="] විතර[/FONT][FONT="])[/FONT][FONT="] තඩි බෑග් එකකුත් අරගෙන වෑන් එකෙන් බැස්සා.... ඒ වෙන කොටත් කහ ඉරෙන් මිනිස්සු මාරු වෙනවා.... පොඩි කොල්ල දැකල දුවගෙන ගිහිල්ල පාර මාරුවෙන්න ගියා.... ට්‍රැෆික් අයියා ඒක දැක්කේ නෑ... වාහනවලට යන්න සිග්නල් එක දුන්නා... කොල්ල ආපු වේගයෙන්ම කහ ඉර පනින්න ගියා... මම කෑගහල නැවැත්තුවේ නැත්තම් කොල්ල කහ ඉර උඩම කාර් එකක හැප්පෙනවා... තත්පරයෙන් බේරුණේ... [/FONT]
[FONT="]උඹල කවුරු හරි මේ වෙන කොටත් උඹගේ පුංචි එකා ස්කූල් වෑන් එකකට දාල ඇති... නැත්තං දාන්න හිතාගෙන ඇති.... ප්ලීස් මචංලා ඊට ඉස්සර වෙලා මේ දේවල් ගැන හොයල බලපං...[/FONT]
01. [FONT="]අනිවාර්යයෙන්ම ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර්ට අමතරව ගෝලයෙක් ඉන්නවාද බලපං... අනික දරුවා ඉස්කෝලේ පේන මානයේ මග හලල යන්නේ නැතිව ගේට් එකෙන් ඇතුලට ඇරලවීමේ වගකීම උන් ගන්න ඕන... නැත්තං මෙලෝ දෙයක් දන්නේ නැති පුංචි එවුන් නිකං වාහනවලට හැප්පිල මැරිල යනවා.. නැත්තං අබ්බගාතයෝ වෙනවා....[/FONT]
02. [FONT="]අනික වෑන් එකේ කන්ඩිෂන් එක බලපං... දිරල කෑලි එල්ලෙන රෝද බකල්[/FONT], [FONT="]වීදුරු ලයිට් නැති අංජබජල් නම් දරුවව ඒකට දාන්න එපා...[/FONT]
03. [FONT="]අනික සැමන් ටින් වගේ ඔඩොක්කුවෙ කරේ ළමයි පටවල තියෙන ඒවත් අතහැරපං...[/FONT]
04. [FONT="]ඩ්‍රයිවර් මොනවගේ ඩයල් එකක් ද කියල බලපල්ලා... සමහරක් එවුන් ඉන්නවා නමට ඩ්‍රයිවර්ස්ලා... තවත් එවුන් ඉන්නවා මානසික ලෙඞ්ඩු.... තවත් එවුන්ට ඉවසිල්ලක් නෑ... මේ හැම දෙයක්ම හරියටම දැනගන්න බෑ... ටිකක් වටින් පිටින් හොයල බලපල්ලා....[/FONT]
05. [FONT="]විශේෂයෙන් ගෑණු දරුවෝ යවනවා නම් ගෝලයා විදියට ගෑණු කෙනෙක් ඉන්න එක තමයි වැදගත්...
[/FONT]
වෑන් එකේ නම්බරෙයි ඩ්‍රයිවර්ගේ/සහායකගේ වැඩ කරන නම්බර් එකක් ඉල්ල ගන්න. වෑන්කාරයෝ ගොඩක් වෙලාවට 1.45 ඉස්කෝලේ ඇරියම 2 වෙද්දි ඉන්න ලමයි ටික අරන් එනවා බූරුවා වගේ. සමහරවිට ලමයා විනාඩි පහක් පරක්කු වෙන්න පුලුවන්..ඒ වෙලාවට හොයලා බලන එකෙක්ගේ වාහනේට දාපං.. ලමයගේ බෑග් එකේ හදිස්සියකට කෝල් එකක් ගන්න සල්ලි කාසි කීපයක් දාපං. කොලේක ලියලා දෙමාපියන්ගේ හරි ගෙදර හරි දුරකතන අංක එක්ක.සමහර වෑන් වල චන්ඩි අයියලා අක්කලා ඉන්නවා. ලමයි බයිට් කරන නැත්තම් වලි දාන. ඒ වගේ අය එක්ක පොඩ්ඩක් හොයලා බලන්න. තව එකක් වාහන එලවන එකා බූරුවෙක් නම් ඌ කුණුහරප කියාගෙන හරකෙක් වගේ පාරේ වාහනේ අරං යන එකෙක්නම් ඌට විනාඩියක් උදේට පරක්කු උනාම හෝන් එකේ එල්ලිලා මැරෙන්න හදන ගිණිපුක් ගාය ඩයල් එකක් නම් ඒ වාහනේ යවන එක කරන්න එපා.
[FONT="]
මගේ දරුවා ඉස්කූල් වෑන් එකකට දැම්ම කියලා හිත හදාගෙන නිකන් ඉන්න එපා... හැම වෙලාවකම සර්විස් එක හරියට වෙනවද කියලා හොයල බලපල්ලා.... මම මේ ටික කිව්වේ අද උදේ දැක්ක දේ හින්ද ඇතිවෙච්න පීඩනයට... අද තව ටිකක් එහා මෙහා උනා නම් මගේ ඇස් දෙකෙන් දැක්ක අවාසනාවන්තම සිද්දිය ඒක වෙනවා....
[FONT="]සමාජ සත්කාර්යක් කියල හිතල බම්ප් එකක් දාගෙන යන්න.... [/FONT]

Last edited: