ඊයේ පොඩි මල්ලි කෙනෙක්...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,944
    113
    Mother Earth
    ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head light ගහල pass එකක් දුන්නා. බ්‍රේක්‌ එකක් ගහල නැවැත්තුවේ. මම ඒ පාස් එක දුන්නේ නැත්තම් ඒ පොඩි එකා හැප්පෙනවා කහ ඉර උඩ. (ත්‍රිවිල් කාරයෝ ඉතින් කොහොමත් අඩු කුලේ උන් නේ. ඕකුන්ගේ ජරා ගති හදන්න බෑ. හැප්පුවා නම් මම ඌව මරනවා කැරියව. ඒක වෙනම කතාවක්.) කොහොම හරි පොඩි එකා ගාවටම ඇවිල්ල නැවතුනා. මම නිහඬ සේවයක් කරා පොඩි එකාව බේරගන්න. පස්සේ මම ටිකක් ඉස්සරහට ගිහින් U turn එකක් ගහල පොඩි එකාව follow කරා. ඌ ගාව නවත්තල උට මම කිව්ව මල්ලි පාර පනිනකොට පරිස්සමින් බලලා පනින්න. ඔයා පාර පනිනකොට මෙහෙම අත උස්සලා වාහන වලට නවතින්න කියලා පනින්න කියලා මම උට අත උස්සලා කරලම පෙන්නුව. පව් බන් තඩි බෑග් එකකුත් කරේ දාන් ඌව දෙකට නැවිල බෑග් එකේ බරට.

    මට කියන්න ඕන වුණේ උඹලට පොඩි උන් ඉන්නවා නම් හරියට පාර පනින හැටි කියලා දෙන්න. තනියම පනින්නේ නැතුව කට්ටියක් එක්ක නැත්තම් ලොකු කවුරුහරි එක්ක පනින්න කියන්න. අම්මලා තාත්තල ගුරුවරු මීට වැඩිය තමුන්ගේ ළමයි ගැන වගකීමෙන් සොයා බැලීමක් කරන්න ඕන. 🤷🏻‍♂️
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මදැයි හෙල්මට් පාරක් නොකා බේරුනා පොඩි එකාගෙන්!

    ඌ ගාව නවත්තල උට මම කිව්ව මල්ලි පාර පනිනකොට පරිස්සමින් බලලා පනින්න. ඔයා පාර පනිනකොට මෙහෙම අත උස්සලා වාහන වලට නවතින්න කියලා පනින්න කියලා මම උට අත උස්සලා කරලම පෙන්නුව. පව් බන් තඩි බෑග් එකකුත් කරේ දාන් ඌව දෙකට නැවිල බෑග් එකේ බරට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,944
    113
    Mother Earth
    මදැයි හෙල්මට් පාරක් නොකා බේරුනා පොඩි එකාගෙන්!

    විහිළු නෙමෙයි බන්. ලංකාවෙ විනයක් නැති රියදුරන්ගෙන් පොඩි උන් ආරක්ෂා කර ගන්න ඕන. වෙන රටවල කහ ඉරට මීටර් ගාණක් දුර තියලා වාහන නවත්තන්නේ. මාර්ග නීති විහිළුක් වෙලා බන් ලංකාවේ. කවුරුත් පිලිපදින්නෙ නෑ. ඉරි කපන එක විතරයි ලොකුවට බලන්නෙ. ටිකක් බලන් හිටපන්කො කහ ඉර උඩ වාහන කීයක් overtake කරනවද කියලා. ඇයි මේව හදන්න බැරි ? හැදෙන්නෙ නැත්තේ ? 🤷‍♂️
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    විහිළු නෙමෙයි බන්. ලංකාවෙ විනයක් නැති රියදුරන්ගෙන් පොඩි උන් ආරක්ෂා කර ගන්න ඕන. වෙන රටවල කහ ඉරට මීටර් ගාණක් දුර තියලා වාහන නවත්තන්නේ. මාර්ග නීති විහිළුක් වෙලා බන් ලංකාවේ. කවුරුත් පිලිපදින්නෙ නෑ. ඉරි කපන එක විතරයි ලොකුවට බලන්නෙ.
    මමත් විහිලු නෙවෙයි කිව්වේ! දැන් ඉන්න පොඩි පගයලට දෙයක් කියනවට වැඩිය හොදයි #$%^&*. උන්ටම හරියට උන් තමයි 3wheel Race පදින්නෙත්.
    මොනවාහරි කිව්වම කෙලගන්න එන්නේ
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head light ගහල pass එකක් දුන්නා. බ්‍රේක්‌ එකක් ගහල නැවැත්තුවේ. මම ඒ පාස් එක දුන්නේ නැත්තම් ඒ පොඩි එකා හැප්පෙනවා කහ ඉර උඩ. (ත්‍රිවිල් කාරයෝ ඉතින් කොහොමත් අඩු කුලේ උන් නේ. ඕකුන්ගේ ජරා ගති හදන්න බෑ. හැප්පුවා නම් මම ඌව මරනවා කැරියව. ඒක වෙනම කතාවක්.) කොහොම හරි පොඩි එකා ගාවටම ඇවිල්ල නැවතුනා. මම නිහඬ සේවයක් කරා පොඩි එකාව බේරගන්න. පස්සේ මම ටිකක් ඉස්සරහට ගිහින් U turn එකක් ගහල පොඩි එකාව follow කරා. ඌ ගාව නවත්තල උට මම කිව්ව මල්ලි පාර පනිනකොට පරිස්සමින් බලලා පනින්න. ඔයා පාර පනිනකොට මෙහෙම අත උස්සලා වාහන වලට නවතින්න කියලා පනින්න කියලා මම උට අත උස්සලා කරලම පෙන්නුව. පව් බන් තඩි බෑග් එකකුත් කරේ දාන් ඌව දෙකට නැවිල බෑග් එකේ බරට.

    මට කියන්න ඕන වුණේ උඹලට පොඩි උන් ඉන්නවා නම් හරියට පාර පනින හැටි කියලා දෙන්න. තනියම පනින්නේ නැතුව කට්ටියක් එක්ක නැත්තම් ලොකු කවුරුහරි එක්ක පනින්න කියන්න. අම්මලා තාත්තල ගුරුවරු මීට වැඩිය තමුන්ගේ ළමයි ගැන වගකීමෙන් සොයා බැලීමක් කරන්න ඕන. 🤷🏻‍♂️
    ඉස්කෝලෙ ළඟමද බං? School,hospital area වල නම් 30kmph ට වඩා යන්නත් බෑ හරිනම්
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head light ගහල pass එකක් දුන්නා. බ්‍රේක්‌ එකක් ගහල නැවැත්තුවේ. මම ඒ පාස් එක දුන්නේ නැත්තම් ඒ පොඩි එකා හැප්පෙනවා කහ ඉර උඩ. (ත්‍රිවිල් කාරයෝ ඉතින් කොහොමත් අඩු කුලේ උන් නේ. ඕකුන්ගේ ජරා ගති හදන්න බෑ. හැප්පුවා නම් මම ඌව මරනවා කැරියව. ඒක වෙනම කතාවක්.) කොහොම හරි පොඩි එකා ගාවටම ඇවිල්ල නැවතුනා. මම නිහඬ සේවයක් කරා පොඩි එකාව බේරගන්න. පස්සේ මම ටිකක් ඉස්සරහට ගිහින් U turn එකක් ගහල පොඩි එකාව follow කරා. ඌ ගාව නවත්තල උට මම කිව්ව මල්ලි පාර පනිනකොට පරිස්සමින් බලලා පනින්න. ඔයා පාර පනිනකොට මෙහෙම අත උස්සලා වාහන වලට නවතින්න කියලා පනින්න කියලා මම උට අත උස්සලා කරලම පෙන්නුව. පව් බන් තඩි බෑග් එකකුත් කරේ දාන් ඌව දෙකට නැවිල බෑග් එකේ බරට.

    මට කියන්න ඕන වුණේ උඹලට පොඩි උන් ඉන්නවා නම් හරියට පාර පනින හැටි කියලා දෙන්න. තනියම පනින්නේ නැතුව කට්ටියක් එක්ක නැත්තම් ලොකු කවුරුහරි එක්ක පනින්න කියන්න. අම්මලා තාත්තල ගුරුවරු මීට වැඩිය තමුන්ගේ ළමයි ගැන වගකීමෙන් සොයා බැලීමක් කරන්න ඕන. 🤷🏻‍♂️
    නියම කතාව මචන්...උබ නම් පට්ටම පොරක්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,030
    113
    −273.15°C
    තටමලා ත්‍රෙඩ් එකක් දාද්දී මම හිතුවෙ මල්ලි මෙහෙම කියන්න ඇති කියලා:

    "අනේ නිකම් වැඩක් බලාගෙන පලයන් ප# යන්න, උබ එනවද මට පාර පනින හැටි උගන්වන්න. මෙතනින් මක බෑවිලා පලයන් යන්න."