හීන් නූල් සන්නස්ගල..

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක් තමයි ..ඒක තමා හරි. ඒත් මුන් දෙන්න කියන්නෙ බුදුන් ඇවිල්ල කරපු දෙයක් නැ වෙච්ච සෙතක් නැ වගෙ සීන් එකක්
    බුදුදහමට බැනලා වැඩක් නැහැ බං .
    බුදුදහම එදා වගේම අදත් නිර්මලයි .

    ලංකාවේ නිර්මල බුදුදහම විනාශ කරේ සිවුරු පොරවාගෙන ඉන්න දුශ්ශීල මහණුන් .
     
    • Sad
    Reactions: Nidarshana_k

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම බැලුවොත් සාමයේ කුමරා ඉපදුන ජේරුසුලමෙත් සාමයක් නැහැ නේ .

    බුදුන් වැඩිය නැති ජපානේ බුදු දහමෙන් දියුණු වෙනකොට ලංකාව වළපල්ලට ගියේ නීතියක් විනයක් නැති ජාතියක් ඉන්න රටක් නිසා මිසක් බුදු දහමේ වරදක් නෙවෙයි.
    ආගමික නායකයෙක් ආපු පලියට රටක් හැදෙන්නේ නැහැ

    මිනිස්සු තමා වෙනස් වෙන්න ඕනේ
    ඉතින් ඒකනේ කියන්නේ.. බුදුන් රස්තිතියාදු වෙලා තමයි.. මිනිස්සු වෙනස් වෙලා නෑ... හාමුදුරුවරුත් කීනමක් දේශපාලුවෝ වන්දනාවේ යනවද?

    ක්‍රිස්තියානු පැත්තෙත් එකමයි... ජේසුත් නිකන් රස්තියාදුවක් විතරයි වෙලා තියෙන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉතින් ඒකනේ කියන්නේ.. බුදුන් රස්තිතියාදු වෙලා තමයි.. මිනිස්සු වෙනස් වෙලා නෑ... හාමුදුරුවරුත් කීනමක් දේශපාලුවෝ වන්දනාවේ යනවද?

    පැහැදිලි කරන්න පුලුවන්ද රස්තියාදු වෙලා කියන එක තවදුරටත්? පොතෙන් පෙන්වන්න හදන්නෙ බුදුන් බිහිවූ එකෙන් සමාජයට වැඩක් වෙලා නැහැ කියන එකද?

    පොත PDF තියනවද?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉතින් ඒකනේ කියන්නේ.. බුදුන් රස්තිතියාදු වෙලා තමයි.. මිනිස්සු වෙනස් වෙලා නෑ... හාමුදුරුවරුත් කීනමක් දේශපාලුවෝ වන්දනාවේ යනවද?

    ක්‍රිස්තියානු පැත්තෙත් එකමයි... ජේසුත් නිකන් රස්තියාදුවක් විතරයි වෙලා තියෙන්නේ
    රස්තියාදු කාරයෙක් වෙලා තියෙන්නේ සන්නස් ගල මිසක් බුදු හාමුදරුවො නෙවෙයි.
     
    • Like
    Reactions: Dr.Amdan

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔහොම බැලුවොත් අපි ඔක්කොම...රස්තියාදු කාරයෝ තමයි !
    හැම රැකියාවක්ම එක ආකාරයක... රස්තියාදුවක් තමයි !
    ජීවත් වීමත්... රස්තියාදුවක් තමයි !

    එහෙම නැතුව මේ වගේ දේවල් ලිය ලිය... කිය කියා... එක දෙයක් කොටු කරලා ගන්නේ... තමන් රැඩිකල් බව පෙන්වලා .. පොඩි සිවිල් චරිතයක් වෙන්න තමන්ගේ රට ඇතුලේ ...
    මේ පොත් නැත්නම්... ඕකාව වැඩි හරියක් මිනිස්සු දන්නේ නැහැනේ !
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මේ වීඩියෝ එක හොඳින් බලපන්.. මගේ අදහස උබලගෙ අදහස් බලල කියන්නම්.. උගේ වචනෙන් කියනවනම් සන්නස්ගල තක්කඩියෙක්.. (මෙතන උන්න එවුන් පිට සමාජයෙන් ගොඩක් වෙනස් කියල තේරුම්ගන්න පුලුවන් වෙයි) මෙතන වැටෙන කමෙන්ට් සහ ඔය යූ ටියුබ් වීඩියෝ එක යටින් තියෙන කමෙන්ට් බැලුවහම..

    ප.ලි.. බුදුන්ගේ රස්තියාවදුව කියන පොත සම්බන්ද නඩුවට සන්න ලඟදි ගෙන්නන්න යන්නේ.. මම හිතන්නේ ඒකට මේ පෙර සූදානමක් ගන්නවා... මම මේ පොත දැකලත් නෑ කිය්වවලත් නෑ..

    ඔය පොත කියවපු එකෙක් වත් ඔය පොතට බුදුදහමට නිගාරු කලා කියලා නඩු දාන්නැ. දාන එකම නඩුව මොංගල් වෙන පොතක් ලියලා මනස ව්‍යාකුල කලා කියලා.
    මොකද නම ඇරුනාම පොතේ එක තැනකවත් බුදු කියන වචනය වත් නැ. 2018 දි කියවලා තාමත් කිසිම තේරුමක් හිතාගන්න බැරි වචන ගොඩක්. සාහිත්‍ය වශයෙන් වැඩක් නැති පොතක්. අපරාදේ මාකට් නොකර හිටපං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,460
    100,496
    113
    සන්න වටේ ඉන්න රැඩිකල් වෙන්න කැමැත්තෙන් ඉන්න උන්ව ලෙසටම යූස් කරනව. පොර ලෙසටම මැනිපියුලේශන් දන්නව.
     
    • Like
    Reactions: Gunther

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඒකෙ අන්තර්ගතය මොනවගේ ද?

    මේ පහල ලියල තියෙන්නේ පොත ගැන හොදම විස්තරයක් .
    මමනම් පොත එන්නත් කලින් ඉදල ශ්‍රීනාත්ගෙ youtube video එහෙම බලනවා .
    ඒත් මේ පහල කියන තියෙනවා වගේ පොත කියෙව්වහම අගක් මුලක් හිතාගන්න බැරි වෙනවා .
    ඒ වගේම බුදුදහම ගැන බුදුන් ගැන සදහනක් ව්‍යංගාර්ථයෙන්වත් ඉදිරිපත් කරලා නැහැ .
    ඔය පොත කියවපු එකෙක් වත් ඔය පොතට බුදුදහමට නිගාරු කලා කියලා නඩු දාන්නැ. දාන එකම නඩුව මොංගල් වෙන පොතක් ලියලා මනස ව්‍යාකුල කලා කියලා.
    මොකද නම ඇරුනාම පොතේ එක තැනකවත් බුදු කියන වචනය වත් නැ. 2018 දි කියවලා තාමත් කිසිම තේරුමක් හිතාගන්න බැරි වචන ගොඩක්. සාහිත්‍ය වශයෙන් වැඩක් නැති පොතක්. අපරාදේ මාකට් නොකර හිටපං.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුදුන් ලංකාවට වඩින්න හේතු වුන කරුණු මොනවද කියලා බැලුවා නම් මුලින්ම.පොත ලියපු එකා හිතන්න ඇති මිනිස්සු හදන්න හිතාගෙන තුන්පාරක් වැඩියා කියලා.ඒකනේ ඌ බුදුන් රස්තියාදු වුනා කියලා කියන්නේ.

    ඉන්දියාවේදි වුනත් බලෙන් මිනිස්සුන්ගේ ඇගේ ගහන්න ගියේ නෑ තමන් අවබෝධ කර ගත්තු සත්‍යය.තේරුම් ගන්න පින තිබ්බ සමහරුන්ව හොයාගෙන ගිහින් දේශනා කලා කියලා නම් කියනවා.

    බුදුන් ඉපදුනා කියන්නේ තමන් අවබෝධ කරගත්තු දේ තේරුම් ගන්න පුලුවන් වැඩිම පිරිසක් ජීවත් වුන කාලේ.අද කාලේ උන්ට තේරුම් ගන්න බැරි වුනාට බුදුන් පලි ද
    මේ වගේ පණ්ඩිතයෝ මේ කාලේ පහල වෙනව කියලා දැනගෙන වෙන්න ඇති එතුමා ක්‍රි.පූ.5ශත වර්ෂයේම ඉපදෙන්න ඇත්තේ කියලා දැන් හිතෙනවා. :cool:
     
    • Like
    Reactions: magix

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේ පහල ලියල තියෙන්නේ පොත ගැන හොදම විස්තරයක් .
    මමනම් පොත එන්නත් කලින් ඉදල ශ්‍රීනාත්ගෙ youtube video එහෙම බලනවා .
    ඒත් මේ පහල කියන තියෙනවා වගේ පොත කියෙව්වහම අගක් මුලක් හිතාගන්න බැරි වෙනවා .
    ඒ වගේම බුදුදහම ගැන බුදුන් ගැන සදහනක් ව්‍යංගාර්ථයෙන්වත් ඉදිරිපත් කරලා නැහැ .

    පීඩීඑෆ් එකක් හම්බෙලා ස්කිම් කරගෙන ගියා. එහෙමට දෙයක් දැක්කෙ නැහැ. මම කලින් හිතාගෙන හිටියෙ ඒවගේ නමක් භාවිතා කලේ කතෘට කල්චරල් සෙන්සිටිවිටි එකක් නැති නිසා හෝ නොසලකා හැරීම තුලින් "මාකට් වීමේ" අභිලාශය නිසා කියලා. ඒක යම්දුරකට තවත් තහවුරු වුනා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොර වීමේ, රැඩිකල් මත දරන්නෙක් බව පෙන්වන්න, ප්‍රසිද්දීයට(මහජනය අතර හොඳ හෝ නරක)
    ඔය ටික බලාගෙනනෙ නම දැම්මෙ. ඕන දේ උනා.
    කියොපු උන්නම් කිව්වෙ අන්තර්ගතයයි පොතේ ටයිටල් එකයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොර වීමේ, රැඩිකල් මත දරන්නෙක් බව පෙන්වන්න, ප්‍රසිද්දීයට(මහජනය අතර හොඳ හෝ නරක)
    ඔය ටික බලාගෙනනෙ නම දැම්මෙ. ඕන දේ උනා.
    කියොපු උන්නම් කිව්වෙ අන්තර්ගතයයි පොතේ ටයිටල් එකයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කියල.
    There is no such thing as bad publicity :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කිසිම දෙයක් කරලා ජිවිතේ ගොඩ යන්න බැරි උනාම
    ජනප්‍රියත්වය අඩු වේගන එනකොට
    මිනිස්සු කරන්නේ සමාජේ කතාවට ලක් වෙන දේවල් එක්කෝ නැත්නම් අසම්මත දේවල් කරනවා කියල එලියට එනවා
    එතනින් තමන්වටා පිරිසක් හදාගෙන ජිවත් වෙන්න ක්‍රමයක් හදා ගන්නවා

    ඕක ලොකු වීරකමක් කියල හිතන කොන්ද පන නැති සෙට් එකක් උන්ගේ පස්සෙන් යනවා
    කතාවෙන් පේනවා වගකීමක් නැති ගංජා ගහන මේ වගේ අරගලයක් සෙට් උනාම වවාගෙන කන ඩයල් දෙකක් කියල