හීනියට කඩේ යන ත්‍රස්තයින් හඳුනාගනිමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ලංකාවේ love breakups වල පොදු හැඩයක් ඇත. මම හිතන විදියට ඒක ලංකාවට සෑහෙන්න සුවිශේෂය...

    අරූ - අඩෝ, ඕකිට මම සැලකුවේ කොහොමද කියල උඹල දන්නවනෙ. අම්මෙකුට වගේ.... අඩෝ මම කඩන්නවත් කැමති උන්නෑ. ඒකි කිව්වේ මාව ඔයාගෙ කරගන්න කියලා...(හඬයි)... මම ඕකිට කරල තියෙන දේවල් උඹල දන්නවනෙ....
    එහෙම මොකුත් දන්නැති උණත් උගෙන් බීපු නිසා අනික් එවුං ඔළුව වනනව. ඒ අතරෙ ටික ටික වදිනකොට ඌට කේන්ති යනව. ඊටපස්සේ ඌ ඒකිගෙ රෙදි ගලෝනව. අහං ඉන්න උංටත් ෆුල් ආතල්. ආපු ගියපු තැන්, කරපු කියපු දේවල් , "උපන් ලප" තියෙන තැන් වගේ ඔක්කොම කියනව.....ඊයා...

    අරූ - මචන්, උඹ දන්නවද ඕකිගෙ අම්මට හෙණ සීන් තියෙනවා, ඕකිගෙ අයිය කුඩු ගහනව, ඕකුන්ගේ තාත්ත මචන් ඔෆීස් එකෙන් ගහල මාට්ටුවෙලා මචං. හෙන අනාත පවුලක් ඕකුන්... ඕකි හෙණ බඩූව මචන්. මමයි හදල ගත්තේ...මම ඕකිත් එක්ක ගහපු පිංතූර ටික යැව්ව මචන් උංගේ ගෙදරට දුවගේ හැටි බලාගන්න....

    2000 න් පස්සේ උංට අනුවනම් ඔය කියන්නෙ ලීක් කළා වගේ එකක්.
    ඒ අස්සේ කෙල්ල, ඒකිත් නිකං ඉන්නෑ ඒකිගෙ යාළුවෝ එක්ක (හොඳම යාළුවා කමල හෝ අළුත් කොල්ල එක්ක)

    ඒකි - කමල, ඇත්තටම ඔයා මට මුල ඉඳලම කිව්වා ඌ මට ගැලපෙන්නෑ කියලා. කොහෙද මම ඇහුවේ නෑනෙ. කට ඇරියොත් ගොං කතාවක් කියන්නේ. ලැජ්ජාවෙ බෑ අනේ සමහර වෙලාවට. අනික ඉතිං ගෙයක් දොරක්වත් හරියට නෑනෙ. එකම කමිසේ ඇඳගෙන එනකොට මමයි උපන්දිනෙන් උපන්දිනේට ටීෂර්ට් ටිකක්වත් අරං දුන්නේ..... නැත්තං ළං වෙන්න බෑ දාඩිය ගඳ....උගේ අම්මට බෙහෙත් වගයක් ගන්න ඕනෙවෙලා මම චේන් එක උගස් කරල සල්ලි දුන්නේ ඌට......

    දැන් කෙල්ලටත් ටික ටික මලපනිනව. උගේ අලගිය මුලගිය විස්තර දිගාරිනවා. කමලගෙ කණට කරලා "උගේ පොඩියි බං.." වගේ ලෙවල් එකට ඕක යනව..... ඒකත් ඊයා තමයි....

    ඉතිං ඒක ඒ දෙන්නගේම අවුලක් විසින් හදාගත්ත ඒ දෙන්න අතර ප්‍රස්නයක් මිසක් අපිට අදාල අපේ ප්‍රස්නයක් නෙවේය. දෙන්නටම කියන්න තියෙන්නේ
    "එකට හැමිණුනානම් වෙන් උණාට පස්සේ රට ලෝකේ හිනස්සන්නැතුව කටවහගෙන ඉන්න කියාය..."

    ප.ලි
    ඔය පහලින් ඇත්තේ ඊයේ "තාක්ෂණික දෝෂයක්" නිසා බොඳවී ගිය සරත් ෆොන්සේකා මහතාගේ රූපයකි. අනුන්ගේ ලව් ප්‍රස්න මැද්දට රිංගන "කමලා" මෙන් මෙවැනි "තාක්ෂණික" වැරදි නැවත නොකරන්නට "වගකිවයුතු" රූපවාහිනී නාලිකා වගබලාගත යුතුය...

    fAGNXWJ.png
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කෙල්ලගෙන් අයින් උනාම ඔහොම ගොන් ටෝක් දෙන කසිකබල් පොන්නයෝ ආශ්‍රය නොකරන එක ඇඟට ගුණයි
    මොකද උන් දාගන්නෙම මහ පොන්න වලි, ගූ හැත්තෑවයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆොන්සේකා කියන්නේ සත්‍ය වශයෙන් යුද ජයග්‍රහණයේ නියමුවෙක්... ඒත් එයා දේශපාලන මඩ ගොහොරුවේ රනිල් විසින් භාවිතා කරන කුක්කෙක් වෙලා ඉවරයි... යුද බිමේදි එකට හිටපු අයත් එක්ක ගැටුම් තියෙන්න ඇති. ඒත් ඒවට පිළිතුරු දෙන්න එයා තොරගත්ත විදිය පිලිකුල්.... කොහොම උතන් පසුගියදා එයාට ආරාධනා කරල තිබුනනේ යුද සැමරුමටත්. ඒත් එයා ඒකට නොගිහින් දත් දොස්තර බේරගන්න ගියා කියන එකම ඇති එයා අද වැටිල ඉන්න තැන තේරුම් ගන්න....
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,061
    113
    Hamilton, NZ
    8 පාස් උන්ගේ දිනේ සමරන්න යන්න‌ේ නැතුව රාජිත සේනාරත්න සගේ function එකට සහභාගි වෙලා එතුමාව නිදහස් කරගන්න සහය දෙන ෆිල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා උතුමානන්ට හද පිරි ප්‍රනාමය :love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්සේකා කියන්නේ සත්‍ය වශයෙන් යුද ජයග්‍රහණයේ නියමුවෙක්... ඒත් එයා දේශපාලන මඩ ගොහොරුවේ රනිල් විසින් භාවිතා කරන කුක්කෙක් වෙලා ඉවරයි... යුද බිමේදි එකට හිටපු අයත් එක්ක ගැටුම් තියෙන්න ඇති. ඒත් ඒවට පිළිතුරු දෙන්න එයා තොරගත්ත විදිය පිලිකුල්.... කොහොම උතන් පසුගියදා එයාට ආරාධනා කරල තිබුනනේ යුද සැමරුමටත්. ඒත් එයා ඒකට නොගිහින් දත් දොස්තර බේරගන්න ගියා කියන එකම ඇති එයා අද වැටිල ඉන්න තැන තේරුම් ගන්න....

    අයියා මලෝ දෙන්නා මේ මිනිහව දේශපාලනිකව පරද්දන්නේ නැතිව බල්ලෙක් වගේ ඇදං ගිහිල්ලා තරු ගලවලා ජම්පර් අන්දලා තිබුන දෙකත් නැතිකරගත්තා මතක්වුනා :lol: :lol:
     
    • Like
    Reactions: M a d d i e

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයියා මලෝ දෙන්නා මේ මිනිහව දේශපාලනිකව පරද්දන්නේ නැතිව බල්ලෙක් වගේ ඇදං ගිහිල්ලා තරු ගලවලා ජම්පර් අන්දලා තිබුන දෙකත් නැතිකරගත්තා මතක්වුනා :lol: :lol:
    දේශපාලනේදී තීරණ ගන්නේ මොලෙන් නෙවෙයි කියන එක හැම එකාම දැන් ඔප්පු කරල තියනවනේ.... දේශපාලන බේද පැත්තකින් තියල මිනිස්සු ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් ඒ වෙලාවෙත් පෙනී හිටියා... අදත් මේ පෝස්ට් වලින් පේන්නේ එතුමා තාමත් ජන හදවත්වල ඉන්නවා කියන එක... ඒත් එයාගේ බාල වැඩවලින් එයා ගූ නානවා... අනික පහුගිය අවුරුදු 5 ටම යහපාලනේට බැරිඋනා පොන්සේකා තියල රණවිරු උපහාරේ මේ විදියට කරන්න... එන්න කියන වෙලාවෙත් එයා මගඅරිනවා....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අයියා මලෝ දෙන්නා මේ මිනිහව දේශපාලනිකව පරද්දන්නේ නැතිව බල්ලෙක් වගේ ඇදං ගිහිල්ලා තරු ගලවලා ජම්පර් අන්දලා තිබුන දෙකත් නැතිකරගත්තා මතක්වුනා :lol: :lol:

    දැන් දිනලා ඉන්නේ කව්ද? ෆොන්සේකා ද මහින්ද ද? චන්ද 2500ක් ගත්ත ෆොන්සේකා මේ පාර චන්දෙන් ඊට වැඩියෙන් ගනීද? පක්ෂ සංවිධායක කමිනුත් උව එලියට දැම්මා...UNP උන් චන්දෙ දිනන්න පොන්සේකාව පාවිච්චි කරා...හරිගියේ නෑ...දැන් උගෙන් UNP එකට වැඩක් නෑ...සිරිසේනව දාගෙන දිනාගත්තා...ගිය පාර පැරදුනා...දැන් කෝ සිරිසේන?උ අවලංගු කාසියක් වගේ .....UNP එකට ඕනේ බලේට එන්න විතරයි...ඒකට උන් කාවහරි පාවිච්චිකරනවා ....ෆොන්සේකා මහින්ද එක්ක හිටියානම් මිනිස්සු පොන්සේකා ගැන ගෞරවයෙන් කතාකරයි .. , සිරිසේන මහින්ද එක්ක හිටියානම් උ බැනුම් අහන එකක් නෑ මෙච්චර :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් දිනලා ඉන්නේ කව්ද? ෆොන්සේකා ද මහින්ද ද? චන්ද 2500ක් ගත්ත ෆොන්සේකා මේ පාර චන්දෙන් ඊට වැඩියෙන් ගනීද? පක්ෂ සංවිධායක කමිනුත් උව එලියට දැම්මා...UNP උන් චන්දෙ දිනන්න පොන්සේකාව පාවිච්චි කරා...හරිගියේ නෑ...දැන් උගෙන් UNP එකට වැඩක් නෑ...සිරිසේනව දාගෙන දිනාගත්තා...ගිය පාර පැරදුනා...දැන් කෝ සිරිසේන?උ අවලංගු කාසියක් වගේ .....UNP එකට ඕනේ බලේට එන්න විතරයි...ඒකට උන් කාවහරි පාවිච්චිකරනවා ....ෆොන්සේකා මහින්ද එක්ක හිටියානම් මිනිස්සු පොන්සේකා ගැන ගෞරවයෙන් කතාකරයි .. , සිරිසේන මහින්ද එක්ක හිටියානම් උ බැනුම් අහන එකක් නෑ මෙච්චර :lol::lol::lol::lol:
    ගූ වැඩ කරලා දෙක නැතිකරගත්ත එක ගැන කිව්වේ. රිද්දගන්න එපා :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දේශපාලනේදී තීරණ ගන්නේ මොලෙන් නෙවෙයි කියන එක හැම එකාම දැන් ඔප්පු කරල තියනවනේ.... දේශපාලන බේද පැත්තකින් තියල මිනිස්සු ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් ඒ වෙලාවෙත් පෙනී හිටියා... අදත් මේ පෝස්ට් වලින් පේන්නේ එතුමා තාමත් ජන හදවත්වල ඉන්නවා කියන එක... ඒත් එයාගේ බාල වැඩවලින් එයා ගූ නානවා... අනික පහුගිය අවුරුදු 5 ටම යහපාලනේට බැරිඋනා පොන්සේකා තියල රණවිරු උපහාරේ මේ විදියට කරන්න... එන්න කියන වෙලාවෙත් එයා මගඅරිනවා....
    යූඑන්පී ෆොන්ස්ලා තියන රනවිරු උපහාර. :lol: :lol:
    උන් ඒව කරොත් දෙමල්ලුන්ගේ චන්ද නැතිවෙනවා. ෆොන්සේකට ගිය ආන්ඩුවෙන් උපරිම උපහාරය හම්බුනා. ජම්පරේ අයින්කරලා ෆීල්ඩ් මාෂල් කෙරෙව්වා කියන්නේ ආයේ මොන උපහාරද 8-)
     
    • Like
    Reactions: M a d d i e