ලංකාවේ love breakups වල පොදු හැඩයක් ඇත. මම හිතන විදියට ඒක ලංකාවට සෑහෙන්න සුවිශේෂය...
අරූ - අඩෝ, ඕකිට මම සැලකුවේ කොහොමද කියල උඹල දන්නවනෙ. අම්මෙකුට වගේ.... අඩෝ මම කඩන්නවත් කැමති උන්නෑ. ඒකි කිව්වේ මාව ඔයාගෙ කරගන්න කියලා...(හඬයි)... මම ඕකිට කරල තියෙන දේවල් උඹල දන්නවනෙ....
එහෙම මොකුත් දන්නැති උණත් උගෙන් බීපු නිසා අනික් එවුං ඔළුව වනනව. ඒ අතරෙ ටික ටික වදිනකොට ඌට කේන්ති යනව. ඊටපස්සේ ඌ ඒකිගෙ රෙදි ගලෝනව. අහං ඉන්න උංටත් ෆුල් ආතල්. ආපු ගියපු තැන්, කරපු කියපු දේවල් , "උපන් ලප" තියෙන තැන් වගේ ඔක්කොම කියනව.....ඊයා...
අරූ - මචන්, උඹ දන්නවද ඕකිගෙ අම්මට හෙණ සීන් තියෙනවා, ඕකිගෙ අයිය කුඩු ගහනව, ඕකුන්ගේ තාත්ත මචන් ඔෆීස් එකෙන් ගහල මාට්ටුවෙලා මචං. හෙන අනාත පවුලක් ඕකුන්... ඕකි හෙණ බඩූව මචන්. මමයි හදල ගත්තේ...මම ඕකිත් එක්ක ගහපු පිංතූර ටික යැව්ව මචන් උංගේ ගෙදරට දුවගේ හැටි බලාගන්න....
2000 න් පස්සේ උංට අනුවනම් ඔය කියන්නෙ ලීක් කළා වගේ එකක්.
ඒ අස්සේ කෙල්ල, ඒකිත් නිකං ඉන්නෑ ඒකිගෙ යාළුවෝ එක්ක (හොඳම යාළුවා කමල හෝ අළුත් කොල්ල එක්ක)
ඒකි - කමල, ඇත්තටම ඔයා මට මුල ඉඳලම කිව්වා ඌ මට ගැලපෙන්නෑ කියලා. කොහෙද මම ඇහුවේ නෑනෙ. කට ඇරියොත් ගොං කතාවක් කියන්නේ. ලැජ්ජාවෙ බෑ අනේ සමහර වෙලාවට. අනික ඉතිං ගෙයක් දොරක්වත් හරියට නෑනෙ. එකම කමිසේ ඇඳගෙන එනකොට මමයි උපන්දිනෙන් උපන්දිනේට ටීෂර්ට් ටිකක්වත් අරං දුන්නේ..... නැත්තං ළං වෙන්න බෑ දාඩිය ගඳ....උගේ අම්මට බෙහෙත් වගයක් ගන්න ඕනෙවෙලා මම චේන් එක උගස් කරල සල්ලි දුන්නේ ඌට......
දැන් කෙල්ලටත් ටික ටික මලපනිනව. උගේ අලගිය මුලගිය විස්තර දිගාරිනවා. කමලගෙ කණට කරලා "උගේ පොඩියි බං.." වගේ ලෙවල් එකට ඕක යනව..... ඒකත් ඊයා තමයි....
ඉතිං ඒක ඒ දෙන්නගේම අවුලක් විසින් හදාගත්ත ඒ දෙන්න අතර ප්‍රස්නයක් මිසක් අපිට අදාල අපේ ප්‍රස්නයක් නෙවේය. දෙන්නටම කියන්න තියෙන්නේ
"එකට හැමිණුනානම් වෙන් උණාට පස්සේ රට ලෝකේ හිනස්සන්නැතුව කටවහගෙන ඉන්න කියාය..."
ප.ලි
ඔය පහලින් ඇත්තේ ඊයේ "තාක්ෂණික දෝෂයක්" නිසා බොඳවී ගිය සරත් ෆොන්සේකා මහතාගේ රූපයකි. අනුන්ගේ ලව් ප්‍රස්න මැද්දට රිංගන "කමලා" මෙන් මෙවැනි "තාක්ෂණික" වැරදි නැවත නොකරන්නට "වගකිවයුතු" රූපවාහිනී නාලිකා වගබලාගත යුතුය...

Last edited: