හීනෙකින්වත් වෙන්න එපා

Lak Derana

Member
Jun 2, 2022
7
-8
1
උබව මුන් කොපි කරල මචං ....

උඹලා මට නෝන්ඩි කරනවනේ. එහෙම කරන්න එපා බන්. මාත් උඹලා වගේම කොල්ලෙක්. මට ඉතින් කරන්න පුලුවන් විදිහට තමයි කරන්නේ මේක. අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ. ඒකට ගොඩක් ස්තූතියි.
 
  • Sad
Reactions: Solo Rider

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    උඹලා මට නෝන්ඩි කරනවනේ. එහෙම කරන්න එපා බන්. මාත් උඹලා වගේම කොල්ලෙක්. මට ඉතින් කරන්න පුලුවන් විදිහට තමයි කරන්නේ මේක. අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ. ඒකට ගොඩක් ස්තූතියි.
    ඉතින් එක තමයි කොරේ.. උබට දැන් ඔය video කෑල්ල එඩිට් කරන්න , ලියන්න, voice කරන්න වෙලාවක් යනවා නේ. අපරාදේ බන් ඒ වෙලාව.
    උබ ට්‍රයි කරන්නේ මනුස්සයෙක් වැරදිලා උබේ video එකට view එකක් ගන්න. එහෙම නැතුව උබේ චැනල් එක search කරල බලන විදියට කරපං කෝ . එතකොට තමයි උබටත් වැඩක් වෙන්නේ. නැත්නම් ඕකට සබ් ටිකක් අමාරුවෙන් එකතු කරගත්තා ට පස්සේ දෙරණේ උන් කෙලලා දායි .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතින් එක තමයි කොරේ.. උබට දැන් ඔය video කෑල්ල එඩිට් කරන්න , ලියන්න, voice කරන්න වෙලාවක් යනවා නේ. අපරාදේ බන් ඒ වෙලාව.
    උබ ට්‍රයි කරන්නේ මනුස්සයෙක් වැරදිලා උබේ video එකට view එකක් ගන්න. එහෙම නැතුව උබේ චැනල් එක search කරල බලන විදියට කරපං කෝ . එතකොට තමයි උබටත් වැඩක් වෙන්නේ. නැත්නම් ඕකට සබ් ටිකක් අමාරුවෙන් එකතු කරගත්තා ට පස්සේ දෙරණේ උන් කෙලලා දායි .

    Meca aththac
     
    ඔව් ඒක ඇත්ත බං. මං කොහොමත් Logo එක වෙනස් කරන්න ඉන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    :yes: