උබව මුන් කොපි කරල මචං ....
ඉතින් එක තමයි කොරේ.. උබට දැන් ඔය video කෑල්ල එඩිට් කරන්න , ලියන්න, voice කරන්න වෙලාවක් යනවා නේ. අපරාදේ බන් ඒ වෙලාව.උඹලා මට නෝන්ඩි කරනවනේ. එහෙම කරන්න එපා බන්. මාත් උඹලා වගේම කොල්ලෙක්. මට ඉතින් කරන්න පුලුවන් විදිහට තමයි කරන්නේ මේක. අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ. ඒකට ගොඩක් ස්තූතියි.
ඉතින් එක තමයි කොරේ.. උබට දැන් ඔය video කෑල්ල එඩිට් කරන්න , ලියන්න, voice කරන්න වෙලාවක් යනවා නේ. අපරාදේ බන් ඒ වෙලාව.
උබ ට්‍රයි කරන්නේ මනුස්සයෙක් වැරදිලා උබේ video එකට view එකක් ගන්න. එහෙම නැතුව උබේ චැනල් එක search කරල බලන විදියට කරපං කෝ . එතකොට තමයි උබටත් වැඩක් වෙන්නේ. නැත්නම් ඕකට සබ් ටිකක් අමාරුවෙන් එකතු කරගත්තා ට පස්සේ දෙරණේ උන් කෙලලා දායි .
ඔව් ඒක ඇත්ත බං. මං කොහොමත් Logo එක වෙනස් කරන්න ඉන්නේ.ඉතින් එක තමයි කොරේ.. උබට දැන් ඔය video කෑල්ල එඩිට් කරන්න , ලියන්න, voice කරන්න වෙලාවක් යනවා නේ. අපරාදේ බන් ඒ වෙලාව.