අනුරාධ උඹට මෙහෙම වෙලා තියනවද. ලාවට නින්ද යාගෙන එද්දී නිකං අත් පා ගැට ගැහුවා වගේ. කොච්චර හොල්ලන්න හැදුවත් හොල්ල ගන්න බෑ . හරියට කවුරුහරි කෙනෙක් ඇවිල්ල තද කරල බදාගෙන ඉන්නව වගේ. කෑ ගහන්නත් බෑ. කොච්චර කෑගැහුවත් ලඟ ඉන්න කෙනාට දැනෙන්නේ නෑ. නිකං ගල් උනා වගේ මට කියන්න තේරෙන්නේ නෑ. මේක කීප වරක්ම මට වෙලා තියනව
Sleep paralysis



එහෙම සීන් එකකුත් වෙනව. හීනෙන් ඇහැරෙන්ඩම බෑ..




