හීනෙන් පේනව

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    අනුරාධ උඹට මෙහෙම වෙලා තියනවද. ලාවට නින්ද යාගෙන එද්දී නිකං අත් පා ගැට ගැහුවා වගේ. කොච්චර හොල්ලන්න හැදුවත් හොල්ල ගන්න බෑ . හරියට කවුරුහරි කෙනෙක් ඇවිල්ල තද කරල බදාගෙන ඉන්නව වගේ. කෑ ගහන්නත් බෑ. කොච්චර කෑගැහුවත් ලඟ ඉන්න කෙනාට දැනෙන්නේ නෑ. නිකං ගල් උනා වගේ මට කියන්න තේරෙන්නේ නෑ. මේක කීප වරක්ම මට වෙලා තියනව

    Sleep paralysis :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අම්මො උබටත් වෙනවද? ඒක උනා කියන්නේ පන යන්න බය හිතෙනව:shocked:

    දැනුයි තේරුණේ, වෙලා තියෙනව :yes:

    මම නැගිටින්ඩ ඕනෙ කියල නැගිටල යනව. ඒ ගිහින් තියෙන්නෙත් හීනෙන් :lol: එහෙම සීන් එකකුත් වෙනව. හීනෙන් ඇහැරෙන්ඩම බෑ..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹල හීන කන්ට්‍රොල් කරල තියනවද? මං කරල තියනව
    හීනයක් දැකල ඇහරුනාම ආයෙත් නිදා ගත්තාම ඒ දැකපු හීනෙම ඉතුරු ටික දැකල තියනවද? මං දැකල තියනව
    හීනයක් දකින්න නිදාගන්න කලින් මේක දකින්න ඕන කියල හිතාගෙන නිදාගත්තම ඒ හීනෙම දැකල තියනවද? මං දැකල තියනව
    :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරුණට පස්සෙ මොකද බං වුණේ :baffled:

    අනේ මන්ද බං එක එක ඒවගෙ එක එක විදිහයි :sorry: සමහර ඒවගෙ කිසිම දෙයක් නෑ සමහර ඒවගෙ හීනෙ වෙන විදිහකට continue වෙනව :sorry: එක පාරක් දැක්ක මං වෙන ආත්මෙක ඉපදිලා ඉපදුන ගමං විනාඩියක් දෙකක් වගේ ඉඳල මැරිල යනව :sorry:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මට හීනෙන් කක්කුස්සි පේනව. පෝච්චි පේනව. පෝච්චි වැලි දාල වහල. බෙටි පේනව.
    සතියකට දෙතුන් වතාවක් ඕව සම්බන්ධ හීන පේනව..
    ඊයෙත් එකක් පෙනුන. බෙට්ට වැටිච්චි පාරට ඔලුවටත් උඩින් වතුර විසි වුණා :lol:

    දැනුයි තේරුණේ, වෙලා තියෙනව :yes:

    මම නැගිටින්ඩ ඕනෙ කියල නැගිටල යනව. ඒ ගිහින් තියෙන්නෙත් හීනෙන් :lol: එහෙම සීන් එකකුත් වෙනව. හීනෙන් ඇහැරෙන්ඩම බෑ..

    ඔවා සාමන්‍යයි ද කොහෙද බන්..හැමොටම පෙනවා..ගනන් ගන්න එපා..හිත කලබල වෙලා ආතතිය ටිකක් වැඩිඋනාම තමයි,ටීක් වෙන හීන පේන්නෙ..
    ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    ඔවා සාමන්‍යයි ද කොහෙද බන්..හැමොටම පෙනවා..ගනන් ගන්න එපා..හිත කලබල වෙලා ආතතිය ටිකක් වැඩිඋනාම තමයි,ටීක් වෙන හීන පේන්නෙ..
    ;)

    :)
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මට හීනෙන් කක්කුස්සි පේනව. පෝච්චි පේනව. පෝච්චි වැලි දාල වහල. බෙටි පේනව.
    සතියකට දෙතුන් වතාවක් ඕව සම්බන්ධ හීන පේනව..
    ඊයෙත් එකක් පෙනුන. බෙට්ට වැටිච්චි පාරට ඔලුවටත් උඩින් වතුර විසි වුණා :lol:

    mama kiwata uba lottery ticket ganin laga laga?( not a joke)