හීනෙන් බය වෙන්නේ ඇයි

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,382
    113
    22
    මට ගොඩක් දවස් වලට එකම හීනෙන් තමා බය වෙන්නේ. ගේ පුරාම සර්පයෝ පේනවා
     
    • Wow
    Reactions: PrameshD.12

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අදහන ආගමක වතාවත් නිදාගන්න කලින් කරන්න. මානසික සුවයක් ලැබේවි. ඒ වගේම හොඳින් නින්දයාවී
     
    • Like
    Reactions: S_M_S and ChamodhK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    Ehema na, ekapaarama aharenawa
    අපේ තාත්තා හීනෙන් බය වෙලා හූ තියනවා. මම එහා ඇඳේ ඉන්නේ., මාත් බය වෙලා ඇහැරෙනවා. වෙලාවකට හිතෙනවා මට නූල් බඳින්න වෙයිද කියල.
     
    • Sad
    Reactions: ChamodhK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    අපේ තාත්තා හීනෙන් බය වෙලා හූ තියනවා. මම එහා ඇඳේ ඉන්නේ., මාත් බය වෙලා ඇහැරෙනවා. වෙලාවකට හිතෙනවා මට නූල් බඳින්න වෙයිද කියල.
    Aharenna beri wena eka tama hell kiyanne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හේතුව නම් දන්නෑ, විසඳුමක් නම් තියෙනවා.
    නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව ටිකක් කරන්න.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ තාත්තා හීනෙන් බය වෙලා හූ තියනවා. මම එහා ඇඳේ ඉන්නේ., මාත් බය වෙලා ඇහැරෙනවා. වෙලාවකට හිතෙනවා මට නූල් බඳින්න වෙයිද කියල.

    wrestling baluwada ee dawas wala? mam danna dennek innawa dennama dan 60 ta wadi.... dennama hinenen kaa gahanawa, gahapan okata kiyala kiyanawa hinenma..... samara weleta laga inna kenata gahanawa ninden.. day time eke wadi purama karanne wresting balana eka dialog tv eka daagena.. dennama mage relations la ekai mam danne seen eka...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    wrestling baluwada ee dawas wala? mam danna dennek innawa dennama dan 60 ta wadi.... dennama hinenen kaa gahanawa, gahapan okata kiyala kiyanawa hinenma..... samara weleta laga inna kenata gahanawa ninden.. day time eke wadi purama karanne wresting balana eka dialog tv eka daagena..
    na mona wrestling da
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් උබ වෙච්චර භාර තියනවද? නයි පෙන්නුම් කරන්නේ භාර වෙච්ච ඒවා වෙලාවට ඔප්පු නොකළම කියලා මම අහලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.

    මෛත්‍රී භාවනාවක් කරලා නිදා ගනින්. උබව ඇහරෙනාද , නැත්නම් කවුරු හරි උබව ඇහරවනවද කියලා පොඩ්ඩක් කල්පනා කරපන්. කවුරු හරි ඇහරවනවා වගේ නම්, මොකක් හරි ශාන්ති කර්මයක් කර ගනන් වෙයි.