හීනෙන් වයිෆ්ගේ මූණේ අත වැදුනා

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    මචං මේකයි ප්‍රශ්නය. මං රෑට හීනෙන් එහෙට මෙහෙට දඟලනවා. අත පය එහෙම ඉබේම විසික් වෙනවා. ඉතිං ඊයෙ ඔහොම වෙලා වැලමිට වැදුනා වයිෆ්ගේ මූණේ. මං දන්නේ අද උදේ නැගිට්ටම. වෙනදත් ඔහොම පාරක් දෙකක් වැදිලා තියෙනවා.ඒත් ඊයේ වැදුණු වැලමිටි පාරට ඇහැට යටින් දම් පාට වෙලා. මං උදේ රස්නේ බත් ටිකක් පොට්ටනියකට දාලා තැවුවා. වයිෆ් ටිකක් සූදු නිසා මේක හොදට පේනවා.

    ප්‍රශ්නේ කියන්නේ අද වයිලගේ පැත්තේ බණ ගෙදරක් තියෙනවා. ඒකට අපි දෙන්නටම යන්න වෙනවා. මේ පැල්ලම එක්ක යන්නේ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. මිනිස්සු හිතයි මං ගහලා කියලා.

    අනික තමා වයිෆ්ගේ තාත්තා මැණික් මුදලාලි කෙනෙක්. අපි රත්නපුරේ. තාත්තා ටිකක් වසයි. වයිෆ්ට අයියල දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් නම් රට. එයා මාත් එක්ක ෂේප්.අනිත් එකා නම් යකා වගේ. මට දැං බයයි මෙහෙම ගිහිං ඒ මිනිස්සු මට ගහයි කියලා. මොකද මායි වයිෆුයි ටිකක් රණ්ඩු වෙන බව ඒ අය දන්නවා. අද මේ පැල්ලම දැක්ක ගමන් හිතන්නේ මං වයිෆ්ට ගහලා කියලා.ඒ ගොල්ලෝ කොහොමත් ගන්නේ වයිෆ්ගේ පැත්ත.

    ලව් කරන කාලෙත් මට ඒ අයගෙන් අඩත්තේට්ටම් උනා. මං එයාලා තරම් පොහොසත් නැති නිසා මේ සම්බන්ඳේ කඩන්නමයි එයාලා බැලුවේ. වයිෆ්ගේ අයියා එක පාරක් කඩුවක් ගෙනත් මගේ බෙල්ලට තියලා තරජනය පවා කරා.තව එක පාරක් මගේ බයික් එක ගිනි තිබ්බා එයාලා.

    බැරිම තැන අපි දෙන්නා පැනලා ගියා. මං මාස 6ක් ගල් වැඩ පලක වැඩ කරා.ඒත් එයාලා කොහොම හරි අපිව හොයා ගත්තා. මං පොලීසියට දුවල තමා බේරුණේ. ඒක දිග කතාවක්.

    දැන් නම් ටිකක් හොදයි එයාලා මාත් එක්ක. අවුරුද්දට වගේ එනවා. ඒත් මාව එයාලගේ පවුලෙන් ඇත් කරලා තියන්නේ. ගෙදර මොකක් හරි විශේෂ දෙයක් තිබිලා ෆැමිලි ෆොටෝ එකක් ගත්තත් මට එන්න කියන්නේ නැහැ. වයිෆ් නම් කියන්නේ ඕක ටික කාලෙකින් හරි යයි කියලා.

    එයා කියන්නේ පැල්ලමට මේක් අප් ටිකක් දාගෙන යන්නම් කියලා. ඒත් බණ ගෙදරට මේක් අප් දාන්න බැහැනේ.අනික අද අපිට එහේ ඉන්න උනොත් වැඩේ අහු වෙනවා.

    මගේ අදහස උනේ නං එතන වැහෙන්න ප්ලාස්ටර් එකක් ගහන් යන් කියලා. හැබැයි පැල්ලම ටිකක් ලොකු නිසා ප්ලාස්ටර් ගැහුවත් ගෙදර අය බය වෙයි. මේ පැල්ලම වහා ගන්න ලේසි ක්‍රමයක් නැත්ද?
    හායි ඉන්ද්‍රජිත්. 🤣🤣🙏
     
    • Haha
    Reactions: Cypress

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැං වයිෆ්ට කියපන් උඹට වයිෆ්ගෙ පැල්ලමට වඩා හත් අට ගුනයක් පේන්න ගහන්න කියලා
    එතකොට දකින අය හිතන්නෙ උඹයි වයිෆ්නුයි ගහගෙන උඹ ගුටිකාල කියලානේ වයිෆ්ගෙ ගෙදර අය උනත් ගුටිකාපු එකාට තව ගහන්න යන එකක් නැහැ
    ෆොටෝ එකක් තිවුනා නං හොඳ උත්තරයක් දෙන්න තිවුනා එලකිරියෙ T&C අනුච වයිෆ්ගෙ හරි කෙල්ලගෙ හරි වෙන ගෑනු කෙනෙක් සම්බන්ධ ප්‍රශ්න වලට ඒ ගෑනු කෙනාග ෆොටෝ එකක් දාන එක අනිවාර්යයි
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    ඇත්ත කියපන්
    උබ ගැහුවා නේද ,

    නැත්තම් උබ මොකද බය ඔච්චර
     
    • Like
    Reactions: Mugen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    හපෝ ගූ සොන්නයෙක්....අපට සෙට් කරපන්කෝ ඔය අයියලා , තාත්තලා , ගෑණිගේ නන්ගී , අක්කා, පුංචි අම්මලා එහෙම නැද්ද ? 🤣
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Poddak parakku una mata enna

    Fail ponnayama aluth munuwarakin 😂 dan mu kasada badapu dial ekak 😂 gal wadapalakat wada krala badala tiyennet menik mudalaliyekge duwek ane ane ponnayo ubatat
    ------ Post added on
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1663312032823.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    loku sunglass dekak dan yanna kiyahan wife ta. btw oya wage film ekak baluwa ban dan nama mathaka nane:lol:
     

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    loku sunglass dekak dan yanna kiyahan wife ta. btw oya wage film ekak baluwa ban dan nama mathaka nane:lol:
    සංග්ලාස් දාන්න ඇහේ නෙවේ බං. ඇහැට යටින්.අනික බණ කියද්දී සඟ දාන්න බැහැනේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    කතාවේ ආරම්භය හොදයි මචං. බණ ගෙදර ගිහින් එතන වෙන දේ ෆැමිලි සෙක්ස් වගේ පැත්තකට හරවපන්. අපි දිගටම ඉන්නවා උඹේ කතාව එක්ක.