හීනෙන් වයිෆ්ගේ මූණේ අත වැදුනා

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    dhan karanna deyak naa, aye dennama nidi wage inna gaman atha wadhina ekak video karala thiya ganna, wishwasa kale naththam pennanna me thiyenne shakshi kiyala, ane man ubalath, kochchara dhewal thiyenawada karanna puluwan,
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මචං මේකයි ප්‍රශ්නය. මං රෑට හීනෙන් එහෙට මෙහෙට දඟලනවා. අත පය එහෙම ඉබේම විසික් වෙනවා. ඉතිං ඊයෙ ඔහොම වෙලා වැලමිට වැදුනා වයිෆ්ගේ මූණේ. මං දන්නේ අද උදේ නැගිට්ටම. වෙනදත් ඔහොම පාරක් දෙකක් වැදිලා තියෙනවා.ඒත් ඊයේ වැදුණු වැලමිටි පාරට ඇහැට යටින් දම් පාට වෙලා. මං උදේ රස්නේ බත් ටිකක් පොට්ටනියකට දාලා තැවුවා. වයිෆ් ටිකක් සූදු නිසා මේක හොදට පේනවා.

    ප්‍රශ්නේ කියන්නේ අද වයිලගේ පැත්තේ බණ ගෙදරක් තියෙනවා. ඒකට අපි දෙන්නටම යන්න වෙනවා. මේ පැල්ලම එක්ක යන්නේ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. මිනිස්සු හිතයි මං ගහලා කියලා.

    අනික තමා වයිෆ්ගේ තාත්තා මැණික් මුදලාලි කෙනෙක්. අපි රත්නපුරේ. තාත්තා ටිකක් වසයි. වයිෆ්ට අයියල දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් නම් රට. එයා මාත් එක්ක ෂේප්.අනිත් එකා නම් යකා වගේ. මට දැං බයයි මෙහෙම ගිහිං ඒ මිනිස්සු මට ගහයි කියලා. මොකද මායි වයිෆුයි ටිකක් රණ්ඩු වෙන බව ඒ අය දන්නවා. අද මේ පැල්ලම දැක්ක ගමන් හිතන්නේ මං වයිෆ්ට ගහලා කියලා.ඒ ගොල්ලෝ කොහොමත් ගන්නේ වයිෆ්ගේ පැත්ත.

    ලව් කරන කාලෙත් මට ඒ අයගෙන් අඩත්තේට්ටම් උනා. මං එයාලා තරම් පොහොසත් නැති නිසා මේ සම්බන්ඳේ කඩන්නමයි එයාලා බැලුවේ. වයිෆ්ගේ අයියා එක පාරක් කඩුවක් ගෙනත් මගේ බෙල්ලට තියලා තරජනය පවා කරා.තව එක පාරක් මගේ බයික් එක ගිනි තිබ්බා එයාලා.

    බැරිම තැන අපි දෙන්නා පැනලා ගියා. මං මාස 6ක් ගල් වැඩ පලක වැඩ කරා.ඒත් එයාලා කොහොම හරි අපිව හොයා ගත්තා. මං පොලීසියට දුවල තමා බේරුණේ. ඒක දිග කතාවක්.

    දැන් නම් ටිකක් හොදයි එයාලා මාත් එක්ක. අවුරුද්දට වගේ එනවා. ඒත් මාව එයාලගේ පවුලෙන් ඇත් කරලා තියන්නේ. ගෙදර මොකක් හරි විශේෂ දෙයක් තිබිලා ෆැමිලි ෆොටෝ එකක් ගත්තත් මට එන්න කියන්නේ නැහැ. වයිෆ් නම් කියන්නේ ඕක ටික කාලෙකින් හරි යයි කියලා.

    එයා කියන්නේ පැල්ලමට මේක් අප් ටිකක් දාගෙන යන්නම් කියලා. ඒත් බණ ගෙදරට මේක් අප් දාන්න බැහැනේ.අනික අද අපිට එහේ ඉන්න උනොත් වැඩේ අහු වෙනවා.

    මගේ අදහස උනේ නං එතන වැහෙන්න ප්ලාස්ටර් එකක් ගහන් යන් කියලා. හැබැයි පැල්ලම ටිකක් ලොකු නිසා ප්ලාස්ටර් ගැහුවත් ගෙදර අය බය වෙයි. මේ පැල්ලම වහා ගන්න ලේසි ක්‍රමයක් නැත්ද?
    ubala denna budiyaganne adi 4 ka witara adakada ?
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඒ මැණික් මුදලාලි ගාව තියෙන වටිනාම මැණික තමා දෝණි ඇන්ද. තමුන් වගේ ගෑණුන්ට තලන පිරිමින්ට කඩුවෙන් කොටලත් මදි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ගෑනිටත් වැලමිටෙන් ගහන්න කියපන් උබෙත් නිල් වෙයි
    කවුරු හරි ඇහුවම ලැජ්ජාවට දෙන්නම හිනාවෙයන් . කියපන් දන් නැද්ද ඩාං වෙනව ඩෝං වෙනවා කියලා. හිතන්නේ සෙක්ස් කරන්න ගිහින් මුනවල් වැදිලා කියලා
     
    • Haha
    Reactions: kevin_levin

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    හෙට වෙනකොට ආයේ ජාතිය අමතන්න වෙයිද දන්නේ නෑ. මට ප්‍රකාශයක් කරන්න තියනවා කියලා. :lol: :lol:

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගෑනිටත් වැලමිටෙන් ගහන්න කියපන් උබෙත් නිල් වෙයි
    කවුරු හරි ඇහුවම ලැජ්ජාවට දෙන්නම හිනාවෙයන් . කියපන් දන් නැද්ද ඩාං වෙනව ඩෝං වෙනවා කියලා. හිතන්නේ සෙක්ස් කරන්න ගිහින් මුනවල් වැදිලා කියලා
    මොන පිස්සුද ඔය කියන විදිහට ඕකාගෙ පක නාගින්නේත් නැතිව ඇති ගෑනි ගේ ගෙදර උන් මතක් වෙලා. :lol:
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මොන පිස්සුද ඔය කියන විදිහට ඕකාගෙ පක නාගින්නේත් නැතිව ඇති ගෑනි ගේ ගෙදර උන් මතක් වෙලා. :lol:
    මූ මානසික අසහනයෙන් ඉන්නේ නේ බන්. ඔය කිව්වට ගෑනි හීල්ස් දාල ඈට දෙක පාගනවද දන්නේ කවුද
     
    • Haha
    Reactions: kasun090354t

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    174.jpg
     
    • Haha
    Reactions: Cypress