හීන ඈස් දෙක ඉස්සරහ බොදවෙලා යද්දි

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හීන ඈස් දෙක ඉස්සරහ බොදවෙලා යද්දි

    හීන ඈස් දෙක ඉස්සරහ බොදවෙලා යද්දි දෑනන දුකින් ඕන දෙයක් කරන්න හයිය එනව මචන්
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඕව් හැබැයි ගොඩක් වෙලාවට ඒ හොද දේවල් නම් නෙමෙයි :dull:

    මට බෑ බන් ජීවිතේට වහලෙක් වෙලා ඉන්න උබල වගේ මේකට විසදුමක් තියෙන්නම ඕනෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට බෑ බන් ජීවිතේට වහලෙක් වෙලා ඉන්න උබල වගේ මේකට විසදුමක් තියෙන්නම ඕනෙ
    උබ හිතන්නෙ මොකක්ද ඕකට විසදුම,හිනයක් කියලා දන්නවා නම් ඇයි තවත් ඒ හීනෙ ගැන හිතන්නෙ:rolleyes:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබ හිතන්නෙ මොකක්ද ඕකට විසදුම,හිනයක් කියලා දන්නවා නම් ඇයි තවත් ඒ හීනෙ ගැන හිතන්නෙ:rolleyes:

    ප්ලෑන් කරන් හිටපු හීන බන්
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    habaa kara ganna puluwan heena dakapan...

    habaa kara ganan bari heena balanna oone nam balala duk novii inna hetha ganin...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba tama skul neda.ohoma tamai ban life eka hitana widiyata okoma wenne ne.tawa experience enakota wayasa yanakota terei.kagena hitapan.gon weda karaoth tawath wale wetena eka tamai wenne..