හීන ගොඩාක් සමග ඇ ගියාය..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    හීන ගොඩාක් සමග ඇ ගියාය..

    ජිවිතයේ හැම මොහොතක්ම ලගින් හිටපු ඇයගේ උපන් දිනය අදය..
    මිනිත්තුවෙන් මිනිත්තුව කොල් කරපු හැම මොහොතක්ම හිතේ මැවිලා පෙනුනු ඇයට සුබ පතන්නද නොහැක..
    කුරිරු මිනිසුන් ඇයව මාගෙන් උදුරගත්තේය
    හීන ගොඩාක් බලාපොරොත්තු ගොඩාක් සමග ඇ ගියාය..
    මා සමග සිටි වසර 4 දීම ඇය වෙනුවෙන් වෙනුවෙන් සුබ පතන්නට රැ 12 වෙනකම් වීඩියෝ එකක් හදලා යවපු මා හට අද සිදුව ඇත්තේ නිහඩවම
    ඇයට සුබ උපන් දිනයක් වේවා..! කීමට පමණි...
    ආත්මාර්ථකාමී මිනිසුන් මුදල් වෙනුවෙන් මනුෂත්වය අමතක කළේය..


    ලක්ෂ ගණනක් text message යවපු රැ වෙනකම් උදේ වෙනකම් චැට් කරපු අපිව අහිමි කරේ ඇයගේ දෙමවුපියන්ය.. ටිකෙන් ටික අයගේ මනස අවුල් කල ඔවුන් සිතා සිටිනේ දිනුවා කියාය.. කමක් නැත දැන් සියල්ල අහිමි ගොසින් හමාරය කර්මය සියල්ලන් පසුපස නිවැරදිවම පැමිනෙවි..
    අපි එතෙක් බලා සිටිමු...
    ලක්ෂ 5 කට වඩා සාමාජිකයන් ඉන්න මේකේ සැලකියයුතු ඉල්ලීම් අවොත් ඇයගේත් මගෙත් කතාව ලියන්නේය..
     
    • Like
    Reactions: rx_storm_aight

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලියනවනං ලියහං නැත්තං නිකං හිටහං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,221
    67,597
    113
    Agar Main Bata Doon Mere Dil Mein Kya Hai

    To Mujhse Nigaahen Chura To Na Loge
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඉල්ලීම් ඕනෙ නැහැ බං. කතාව ලියපං. උඹේ දුක තුනි වෙයි. අපේ උන් කතාව බලයි...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    ලියනවනම් ලියන මගුලක් අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක කෙටියෙන් කියවන්න හිතෙන විදිහට ලියහන්. නිකන් බොරැ අතිශෝක්ති එහෙම දාලා මම හෙන ලේඛකයා කියල පෙන්නන්නනම් කතා ලියන්න එපා.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ලියනවනම් ලියන මගුලක් අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක කෙටියෙන් කියවන්න හිතෙන විදිහට ලියහන්. නිකන් බොරැ අතිශෝක්ති එහෙම දාලා මම හෙන ලේඛකයා කියල පෙන්නන්නනම් කතා ලියන්න එපා.
    aniva machan