හීන වලදි හුගක් සෘණාත්මක ඇයි

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hqdefault.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මං ඊයෙ රෑ දැක්ක අයිස් කඳු මැද්දෙන් කෝචිචයක් යනව කෝච්චියෙ පෙට්ටි වෙනුවට තියෙන්නෙ මැද්දෙන් කපපු කොකො කෝල බෝතලුයි විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයි මාත් කෝප්පෙක හිටියෙ එක පාරට කෝච්චිය පීලි පැනල කෝප්ප බෝතල් ඔක්කොම සීසීකඩ විසිවුනා මායි තව කව්ද එකෙකුයි හිටපු කෝප්පය්ක විසීවෙලා ගිහිං අඩිය යටට හිටින්න හිම ගොඩක ඇනුන ඇනුන පාරට ඒක මීටර් 5ක් විතර හිම යටට බැස්ස. බිත්තිය දිගේ බඩගාගෙන ගොඩ එන්න හැදුවත් හරි ගියෙ නෑ හීතලට ටික ටික උඩිනුයි වටෙනුයි හිම හැදෙනව ඉතිං දඟලල වැඩක් නෑ කියල එහෙම්ම හීතලේ මැරිල යන්න කෝප්පෙ අඩියෙ බුදියගත්ත එහෙම්ම මලා :oo: :oo:
    මැරුණ විතරයි එක පාරට හීනෙන් ඇහැරුණා ඇහැරිලා බලද්දි මේසෙ උඩ හිම ටිකක් තියෙනව ඒ හිම ටික දිහා බලං ඉන්දැද්දි ඒ හීනෙනුත් ඇහැරුනා දැන් ඇහැරිලා මේකත් සමහර විට හීනයක්ද දන්නෑ :eek: :eek:
    Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei. :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei. :)

    ඉතිං තාම ඉන්නෙත් හීනෙ නං inception වගේ වෙන්න දෙයක් නෑනෙ දැනටමත් inception වගේ වෙලානෙ :sorry: :sorry: