හීන වලදි හුගක් සෘණාත්මක ඇයි
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Apr 6, 2017 #23 WhiteWalker said: මං ඊයෙ රෑ දැක්ක අයිස් කඳු මැද්දෙන් කෝචිචයක් යනව කෝච්චියෙ පෙට්ටි වෙනුවට තියෙන්නෙ මැද්දෙන් කපපු කොකො කෝල බෝතලුයි විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයි මාත් කෝප්පෙක හිටියෙ එක පාරට කෝච්චිය පීලි පැනල කෝප්ප බෝතල් ඔක්කොම සීසීකඩ විසිවුනා මායි තව කව්ද එකෙකුයි හිටපු කෝප්පය්ක විසීවෙලා ගිහිං අඩිය යටට හිටින්න හිම ගොඩක ඇනුන ඇනුන පාරට ඒක මීටර් 5ක් විතර හිම යටට බැස්ස. බිත්තිය දිගේ බඩගාගෙන ගොඩ එන්න හැදුවත් හරි ගියෙ නෑ හීතලට ටික ටික උඩිනුයි වටෙනුයි හිම හැදෙනව ඉතිං දඟලල වැඩක් නෑ කියල එහෙම්ම හීතලේ මැරිල යන්න කෝප්පෙ අඩියෙ බුදියගත්ත එහෙම්ම මලා මැරුණ විතරයි එක පාරට හීනෙන් ඇහැරුණා ඇහැරිලා බලද්දි මේසෙ උඩ හිම ටිකක් තියෙනව ඒ හිම ටික දිහා බලං ඉන්දැද්දි ඒ හීනෙනුත් ඇහැරුනා දැන් ඇහැරිලා මේකත් සමහර විට හීනයක්ද දන්නෑ Click to expand... Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei.
WhiteWalker said: මං ඊයෙ රෑ දැක්ක අයිස් කඳු මැද්දෙන් කෝචිචයක් යනව කෝච්චියෙ පෙට්ටි වෙනුවට තියෙන්නෙ මැද්දෙන් කපපු කොකො කෝල බෝතලුයි විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයි මාත් කෝප්පෙක හිටියෙ එක පාරට කෝච්චිය පීලි පැනල කෝප්ප බෝතල් ඔක්කොම සීසීකඩ විසිවුනා මායි තව කව්ද එකෙකුයි හිටපු කෝප්පය්ක විසීවෙලා ගිහිං අඩිය යටට හිටින්න හිම ගොඩක ඇනුන ඇනුන පාරට ඒක මීටර් 5ක් විතර හිම යටට බැස්ස. බිත්තිය දිගේ බඩගාගෙන ගොඩ එන්න හැදුවත් හරි ගියෙ නෑ හීතලට ටික ටික උඩිනුයි වටෙනුයි හිම හැදෙනව ඉතිං දඟලල වැඩක් නෑ කියල එහෙම්ම හීතලේ මැරිල යන්න කෝප්පෙ අඩියෙ බුදියගත්ත එහෙම්ම මලා මැරුණ විතරයි එක පාරට හීනෙන් ඇහැරුණා ඇහැරිලා බලද්දි මේසෙ උඩ හිම ටිකක් තියෙනව ඒ හිම ටික දිහා බලං ඉන්දැද්දි ඒ හීනෙනුත් ඇහැරුනා දැන් ඇහැරිලා මේකත් සමහර විට හීනයක්ද දන්නෑ Click to expand... Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 6, 2017 #24 san2d3 said: Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei. Click to expand... ඉතිං තාම ඉන්නෙත් හීනෙ නං inception වගේ වෙන්න දෙයක් නෑනෙ දැනටමත් inception වගේ වෙලානෙ
san2d3 said: Inception wage wenna hadanne.Try karapan digatama.sadakal heena wala inna puluwan wei. Click to expand... ඉතිං තාම ඉන්නෙත් හීනෙ නං inception වගේ වෙන්න දෙයක් නෑනෙ දැනටමත් inception වගේ වෙලානෙ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Apr 6, 2017 #25 කාලෙකට කලින් මට සමහර දේවල් පේනවා ඒ සමහර දේවල් පස්සේ කලෙකදී මට වුණා දැන් නම් එහෙම නැ