හීන හිම කැට....

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    ආදරේට ඇහිපිය යට,
    තියන් උන් හීන හිම කැට....
    දරා ගන්න බැරි තරමට,
    බර වැඩි උන වෙලවකට.....
    දිය වී එක දෙක හෙමිහිට,
    ඟඟක් වෙලා කොපුල දිගට...
    ගලා හැලුනි මහ පොලවට,
    කාටත් නොපෙනෙන විලසට...


    ---Prasad---

    heads-boy-tears2.jpg
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ලස්සනට පද ගලපලා නිර්මානය කළ කවි පෙලක්..:)
    තවත් නිර්මාන ඉදිරියේදීත් අපිත් එක්ක බෙදා ගන්න