King kekille

Well-known member
  • Jun 27, 2016
    1,458
    481
    83
    Austria
    අපි එක එක්කෙනාට හීන තියනව නේ...ඒවා giveup කරන වයස සීමාව මොකක්ද සාමාන්‍යයෙන්...මට 29 ඒත් තවම ගේමේ ඉන්නේ අතහැරලනෑ...තාත්ත නිකන් giveup කරනවා වගේ තේරුනා එයාගේ target 40දී වගේ...මේ photo එක නිකන් දැම්මේ...ඒ වගේ හීන හීනමයි කියල අතහැරපු පොරක්.
    ABB729FE-684B-44E9-A644-E882AD7D4472.jpeg
     
    • Dislike
    Reactions: Fallujah

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    672
    895
    93
    හීන බල බල ඉන්නේ නැතුව කරන වැඩේ හරියට කරන්න.එතකොට හැමදේම ලැබෙයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,171
    4,153
    113
    mama army (pitarata) yana asawa giveup kala wayasa 26-27 di... hethuwa moda wadak kiala theruna
    football play kireeme asawa athariya 25 di wage... hethuwa mata eka amarui kiala theruna njsa
    ihalata igenaganna eka phd ekak karana eka athariya 28 di wage... mata athi wadak na kiala hethuna... gf hambunata oasse igeneemae asawa nathi una.. dan asa pawlak wela joliye inna

    dan 32... dan nam mokuthma heena naha.. im content
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,583
    20,313
    113
    Wakanda

    Ehenam wadi wiyadamkuth nathiwa athine
    Mata GTA V arandiynko multiplayer
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,000
    10,188
    113
    images (1).png

    සමකාලීන පන්ති වල කැම්පස් එකේ යාලුවන්ගේ Timeline උඹේ timeline එක්ක කම්පෙයා කරන්න එපා බ්‍රෝ. කරන වැඩේ dedication and passion එකකින් කරපන් හොර බොරු නැතිව.
     
    • Like
    Reactions: Schrodinger Cat