හුකනවා 🥶🥶🥶

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අන්න රියල් සීතලක්

    නුවරඑළියෙ යන්නත් එපා උනා අන්තිමට ගියපු දවස් ටිකේ දාඩිය දාලා. 15 ක් වත් නැත්තං වැඩක් නෑ.
    ඔසි වල කොහෙද බන් නුවර එළි තියෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain
    මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.
    එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.
     
    • Like
    Reactions: kinkon

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මන් හිටිය එක පාරක් ගවරවිල ගිහින් -3 වගේ ගියා..මන් ඒ ගැන දැම්ම මේකෙ..
    එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.
    Oka maninne town eke thiyana kalaguna department eken. Oyta seethala wadi than aniwa thiyenawa..

    Nuwara eliya town eketh -2 thibula thiyanawa awrudu ganakata issara. Eka thama danna widiyata lowest record eka..
     
    • Wow
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.

    නුවර එලියෙ කොහෙද උබේ ලැයිම් කාමරෙ තියෙන්නෙ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    Oka maninne town eke thiyana kalaguna department eken. Oyta seethala wadi than aniwa thiyenawa..

    Nuwara eliya town eketh -2 thibula thiyanawa awrudu ganakata issara. Eka thama danna widiyata lowest record eka..
    ඔව් මේ හරියට කොහොමත් 2-3° අඩුයි
     
    • Wow
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    ඔය පැත්තෙ ඉන්න අයට සීතලෙන් කරදරයි ද?

    ආධාර එකතුකරන්න ඕන නම් ගොබෙල්ස් අයිය තමයි මිනිහ
    පොත්වලට 50,000 වගේද 😂
     
    • Haha
    Reactions: topkollek

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    653
    953
    93
    Amsterdam
    ලෝකෙ දියුණු වෙච්ච හැම රටක්ම සීතල රටවල්. කාස්ටක දේශගුණය බලපානවා රටවල් දුප්පත් වෙන්න.ලංකාව සීතල රටක් වුනොත් දියුණු වෙයි