හුකනවා 🥶🥶🥶

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Snow Freezing GIF
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,472
    113
    සීතල වැඩි වෙනවා
    වැඩිපුර නිදාගන්නවා
    වැඩියෙන් හීන බලල imaginary ගෑණු මතක් කරගෙන අතේ ගහනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,746
    1
    15,477
    113
    0c > una Hama welawema snow karanne Na bn 😅
    මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,728
    113
    සීතල වැඩි වෙනවා
    වැඩිපුර නිදාගන්නවා
    වැඩියෙන් හීන බලල imaginary ගෑණු මතක් කරගෙන අතේ ගහනවා
    සෑහෙන්න විශ්වාසෙ දෙනව බිජ්ජ හොල්ලල.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,746
    1
    15,477
    113
    Ow, outside ice hadenna plwn, eth snow krnna venama coditions vgyak enable venna oni
    එ‍්ක Instagram එකට ඕක දාපු එකාට කිව්ව නම් හරි වගේ නේද? Snow vs Frost. Chat GPT බලලවත් ඉගෙන ගනින්. බුදු සරණයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,369
    113

    පිස්සුද බන්
    0ට ගියත් හිම වැටෙන්නේ
    ඒ ඕනේ නෑ -2, -3 ට ගියත් හිම වැටෙනවා කියලා දෙයක් නෑ
    බය නැතිව අල්ලන් ඉදින්

    පෙරෙදා -9යි. කලින් හිම ටික ගල්වෙලා තියෙනවා. අතපය වෙවුලනවා. එච්චරයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.

    උබ ඉන්නෙ නුවර එලියෙද? හිම වැටෙන්නෙ නෑනෙ බන් ඉතින් නුවර එලිය කොච්චර සීතල උනත්.

    මීදුම වැටිච්ච ගස් වල ඒ මීදුම ටික අයිස් වෙයි.

    මොනාද බන් උබ මේ කරන විහිලු 😌